මාර වැඩේ ලංකාවට උනේ 01

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,030
    27,684
    113
    36
    Mirihana
    alis.alberta.ca
    150463755_3708002719306769_6505714077140993674_n.jpg

    අම්මෝ සාන්ත :love2:
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    රෙන්නත් නෑ.. බෙට්ට පුකේ තියන් ඉන්න වෙන්නේ.. බලාන්කෝ තැරි දාර බයියොන්ට වෙච්චි වැඩේ... :(
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගම සමග පිලිසදර තියෙන කොට 1000ක් සෙනග ඉන්න තැන කැලේ කපලා පාරක් ඉල්ලන එකාටම මයික් එක යන්නෙ කොහොම ද හැම දාම?

    🤣😂😅
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Future dialogue -

    හ්ම්ම්.. මහින්දට වටේ ඉන්න අය කරන්න දුන්නේ නෑ බන්.. ගෝඨාට මහින්දඩේ මිනිස්සූ කරන්න දෙන්නේ නෑ.. උඹලා දන්නවද ඔය හැම ගේමෙම මාස්ටර් මයින්ඩ් එක බැසිල්.. උට මාර මොළයක් බන් තියෙන්නේ.. ඌ ඇවිදින කොම්පියුටරයක් වගේ.. :baffled:උට තමයි බන් මේ රට ගොඩ ගන්න පුළුවන්.. අපි බැසිල්ට.. බැසිල් අපිට.. 2025 නියත ජනපති "බැසිල්":love:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Future dialogue -

    හ්ම්ම්.. මහින්දට වටේ ඉන්න අය කරන්න දුන්නේ නෑ බන්.. ගෝඨාට මහින්දඩේ මිනිස්සූ කරන්න දෙන්නේ නෑ.. උඹලා දන්නවද ඔය හැම ගේමෙම මාස්ටර් මයින්ඩ් එක බැසිල්.. උට මාර මොළයක් බන් තියෙන්නේ.. ඌ ඇවිදින කොම්පියුටරයක් වගේ.. :baffled:උට තමයි බන් මේ රට ගොඩ ගන්න පුළුවන්.. අපි බැසිල්ට.. බැසිල් අපිට.. 2025 නියත ජනපති "බැසිල්":love:

    Hamboo bn :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: BuLaTha