මාර වැඩේ ස්ටුඩන්ට්ලට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රාජපක්ෂලට ජන්දෙ දීල රට පනින්න නේද හිතන් හිටියේ..තොපිට හොඳම වැඩේ..

    FB_IMG_1652263200971.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    View attachment 172321

    Mewwanam tuition fees gannama hadapu universities da koheda :rofl: ...rankings 1000+...rata panina balagena inna ewunta hondai
    UK ranking 80 is not very bad. There are lot of students who go to ranking below 100 in uk. World rank 1500 is also not very bad considering none of SL unis got a ranking above 1500 in last two decades!!
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    කැ..සින්ඝලු ගියතැන රෙනවා ..ආයේ වෙන එකේක්ට පස් පාගන්න බැරිවෙන්න ..ඕක වෙන්නනේ මෙහෙමයි විසා දානකොට complete academic year එකටම සල්ලි තියනවා කියල යන්න කලින් පෙන්නන්නඕනේ 95% වගේ උන්ට ඇත්තටම සල්ලි නැ ..උන් කරන්නේ ලංකාවේ ඉන්න fiance support දෙන කළු කොට කැත කුකුලෙක් සෙට් කරලා බොරු bank statement හදල මුන්ට කොස් ෆී තියනවා කියල පෙන්නල විසා ගහ ගන්න එක ..

    එහෙම කරලා රට ඇවිල්ල පාර්ට් ටයිම් කරලා තමා ඔය එන 95% ෆී එක ගෙවනේ ..දැන් මුන් කරන්නේ රට කෙස් නිසා බොරුවට කියනවා ලංකාවෙන් සල්ලි ගේන්න බැ බෑන්ක්ස් වලින් ගෙවන්නේ නැ කියල payment extension ඉල්ලනවා ඉල්ලලා මෙහෙන් සල්ලි හම්බ කරලා ලංකාවට එවනවා ඉඩම් ගන්න බේසික් පුතාල ..මෙහෙම හැම බල්ලම කරන්න ගත්තහම රට බ්ලැක් ලිස්ට් කරනවා ...එතකොට ඇත්තටම ඉගන ගන්න එන්න ඕනේ කෝල්ලේක්ට කෙල්ලෙක්ට වත් එන්න හම්බෙන්නේ නැ...
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    මෙන්න යුනි වලින් ලංකාවේ ඉදන් එන අයව defer කරනවා ඊලග අවුරුද්දට සල්ලි ගේන්න බැරි නිසා.

    283526036-1111237196093595-406201648788031636-n.jpg
    Wonder of funking Asia. Mahinda hingana pakayage weda.

    Wena huthak karana nemei rata janathawa athata ganna tiyenne aragalayak dala. Hukana hamudawat arunge side. Natham sorry tama metanin ehata.
    #GoHomeGota
    ------ Post added on May 24, 2022 at 6:51 AM
     
    • Like
    Reactions: rarabhagya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    කණගාටුදායක තත්වයක්. එකම විසදුම අපි ඔක්කොම එකට එකතුවෙලා රට ගොඩගමු. පක්ශ බේද අමතක කරමු.

    එකතු වෙලා රට හදන්න පළවෙනි පියවර තියනව නං මමත් එකතු වෙනවා. ඉස්සෙල්ලම රාජපකයි ටිකයි, ගොන්ටයි, පොනිලයි, නූගත් හොර පෝට්ටුවොයි එළවල වරෙන්.
     
    • Like
    Reactions: rarabhagya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    පෙට්‍රල් පෝලිමට පලයන් උට්ටො ඉන්න රටක් තියනවනෙ තොපිට. ඇමරිකන් කොරිඩෝ වලින් රට බේරගත්තනෙ දැන් ඉතින් තිස්සය වගේ ටියුසන් මුදලාලි කෙනෙක් හොයන් අම්මලාගෙ සල්ලි ටික පූජා කරල සරණ පලයන් ලෝකල් අන්තරෙ යුනිවසිටි එකකට 😄
     
    • Like
    Reactions: rarabhagya

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63

    daksha sisun mona pakatada hutto course fees gewanne? unta full or half scholarship apply karanna puluwanne. me post eka liyapu eka gon ponnayekne....anit students la gama gahala katta kala course eka goda daganna eka unge talent ekane yako. fees gewanna baa kiyala email dana eka waradi..
     
    • Like
    Reactions: rarabhagya

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    පස්සෙ ගැම රටකටම ලංකාවේ අයට ජොබ් එකකටවත් වීසා දෙන්නෙ නැති සීන් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: rarabhagya