මාර වැඩේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිනමා ක්ෂේත්‍රයේ සිනමාපට අතරට අලුතෙන්ම එක්වන්නට නියමිත චිත්‍රපටය වන්නේ "සින්ඩ්‍රෙල්ලා" නම් චිත්‍රපටයයි.

    පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලී මෙහිදී ඉසංකාගේ චරිතයට පන පෙවීමට නියමිතයි. ක්‍රීඩා ලෝලීන් ආදරය කළ, පෞද්ගලික රූපවාහිනී රියැලිටි වැඩසටහනකින් කිරුළ හිමි කරගත් අකලංක ගනේගම මුල්වරට රිදීතිරයට පාතබන්නේ මේ හරහායි.

    අන්තර්ජාතික සම්මාන එකොලහක් ලබාගත් "සුලං කිරිල්ලී" අධ්‍යක්ෂණය කළ ඉනෝකා සත්‍යාංගනීගේ දෙවන චිත්‍රපටය මෙය වනවා. මෙම චිත්‍රපටය රූගත කිරීම් වලදී මුහුනදෙන්නට සිදුවූ අභියෝග ගැන ඇය පවසන්නේ මෙලෙසින්



    "අපට බිහිසුනු අත්දැකීමකට මුහුණදෙන්න සිදුවුනා. මීගමුව මුහුදු තීරයේ රූගතකිරීමක් කරන්න තිබුනා උපේක්ෂාව මුහුදු රලට ගහගන යන. ඒ සිදුවීමේදී අකලංක මුහුදට පැනලා ඇයව බේරගන්නවා. මෙම සිදුවීම රූගත කලේ මීගමුව අවධානම් කලාපයේ.

    මෙහිදී උපෙක්ෂා ඇත්තටම මුහුදට ගහගන ගියා. එවිට උපේක්ෂා බේරගැනීමට අකලංක ක්ෂනිකව මුහුදට පැන්නා. පසුව රළ පහරත් එක්ක දෙදෙනාම වෙරළ ආසන්නයට ආවා.

    රළ පහරේ සැරට උපේක්ෂාගේ සිරුරේ උඩුකය ඇඳුම් ගැලවිලා ගොස් තිබුන :Pා. අපේ නිශ්පාදන කණ්ඩායම ඇයව තුවායකින් ආවරණය කරලා ක්ෂණිකව ඇයට අවශ්‍ය ආරක්ෂාව ලබාදුන්නා".
     
    Last edited:
    • Like
    Reactions: MSaman

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇඳුම් ගැලවුනා කියලා තිබ්බෙ නැත්තං මේ ත්‍රෙඩ් එකත් නෑ නේද ?