මාර වැඩ දෙකක් වුනානේ මිට්ටෝ.....😵‍💫

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක නැගල ගිහිල්ල🤣

    ගෑනියි මිනිහයි ශතුටින්. උඹළට කියන්න ඌ මාර ශල්ලිකාරය. ලොකු සොප් එකක් කරනව කතුරු ඔංචිල්ලාව පැත්තේ.


    අනික් සීන් එක

    අර ඩිවෝස් වෙන්න හදන ඉන්දියන් දොස්තර ගෑනි සුපර්මාකට් එකේදී හම්බුනා. මිනිහා කොවිඩ් කාළේ මෙහේ දුන්න ණය ඔක්කොම අමතක කරලා අමෙරිකාවේ සෙට්ල් වෙලා ගෑනිටත් එන්න කියල, ලබන මාසේ යන්න බලන් හිට්යේ.
    මෙන්න මේකි කියනවා යන්න බයයි, මිනිහ මරයිද දන්නේ නෑ ගගා. මම ඉතින් ටිකක් දුරින් තියන් ඇඩ්ඩයිස් ටිකක් දුන්න. (දුරින් ඉඳන් දුන්නේ ළඟට යන්න බෑ කන්කා ගඳයි). මේකි එන්න එන්න ළඟට එනවා. අපේ හාමිනේටත් තරහ ගිහිල්ලා ගියා යන්න. ඒකි හින්දා මටත් තවඩින්ගෙන් ගඟේ පනින්න වෙනවා.

    ඒ ගෑනි රට යන්න ඔන්න මෙන්න තියල වාහනේ විකුණන්න කියල හිටියේ, එකපාරටම ඇන්ජිමේ විසාල සබ්දයක් ඇහිල හිටල. ලක්ස හතලිහක් විතර යනවලු ගොඩදාන්න. ගත්තනං මොකෙක් හරි ඌටත් ගඟ තමයි.
     
    Last edited:
    • Haha
    Reactions: kasun090354t