මාර වෑඩෙනෙ!

neelakas

Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    හනිමුන් එකට පසුදින ඈම්ඩා අප්සෑට් එකෙ ඉන්නව දුටු ඈම්ඩගේ අතිජාත මිත්‍රයා,
    මොකද උනේ! ඊයෙ වෑඩෙ අවුල්වුනාද? කියලා ඈම්ඩාගෙන් ඈවුවා.

    ඇම්ඩා: නෑ බන් ඔක්කොම එලට කෙරුනා හෑබෑයි අද උදේ පොඩිඅවුලක් උනා.

    මිත්‍රයා: අයි මොකද උනෙ?

    ඈම්ඩා: ඔක්කොම ඉවර වෙලා අද උදෙ මම පුරුද්දට වගෙ
    එයා රුපියල් 1000ක් දුන්නනෙ.

    මිත්‍රයා: මාර වෑඩෙනෙ. ඉතින් එයා මොකද කලෙ?

    ඈම්ඩා: එකි මට රුපියල් 500ක් ඉතුරු දුන්නනෙ ඔයි


    :confused:
    :):)
    :D:D:D
    :lol::lol::lol::lol:


    හොදයිනම් කොම්මෙන්ට් එකක් දාල Rep+