මාර විදියට අවුල් වෙලා බන් මම

RedAscot

Member
Aug 24, 2020
8
27
3
මාර විදියට අවුල් වෙලා බන් මම ඉන්නෙ. ඔවු ෆේක් එකක් තමයි. ඇතුලට වරෙන්.
.
.
.
.
.
.
.
.
.

මචන් මාර විදියට අවුල් වෙලා බන් මම ඉන්නෙ. කියන්න එකෙකුත් නෑබන්. ඒකයි උබලට කියන්න හිතුවෙ. උබලට පුලුවන් එකෙක් ඉන්නව නම් මට උදවු කරපන්.
මේක ආතල් එකට දාන ත්‍රෙඩ් එකක් වත් ජෝක් එකක් වත් නෙමෙයි බන්. මට සිරාවටම උන දෙයක්.

ගිය සතියට කලින් සතියෙ මම වැඩ ඉවර වෙලා එද්දි උන දෙයක්. මම එන්නෙ රෑට මචන්.
වීල් එකක ගෙදරට යනවට වඩා බස් කට්ටක එල්ලුනාම කීයක් හරි ඉතිරි වෙන නිසා මම බස් එකක් එනකන් ඉදල බස් එකකම එනව ගොඩක් දවසට.

ටිකක් වෙලා බස් එකක් එනකන් ඉන්න වෙන නිසා රෑට වාහන වල ලයිට් එලි කෙලින්ම ඇස් වලට වදින නිසාත් මම හෝල්ට් එකෙන් ටිකක් එහාට වෙන්න අස්සකට වෙලා මචන් ඉන්නෙ.

ඔහොම ඉන්නකොට ගිය සතියට කලින් සතියෙ එක කෙල්ලෙක් ආව.
ඒකි ටිකක් වෙලා මගේ දිහා බලන් හිටිය. මමත් බලල අදුරන නිසාද දන්නෙ නෑ කියල හිනා උනා.
පස්සෙ ඒකි ලගට ආව.
ආවම මම ඇයි කියල ඇහුව. එතකොට ඒකි කිවුව අදුරන කෙනෙක් වගේ දැක්ක නිසා බැලුවෙ කියල.

මමත් හිනා වෙලා නිකන් හිටිය. ඊට පස්සෙ ඒකි අහපි බස් එකටද ඉන්නෙ කියල. මම කිවුව ඔවු කියල. ඒකිත් මහරගමට යන්න ඉන්නව කිවුව.

ඔහොම ටිකක් වෙලා ඉදල ඒකි හිනා වෙනව. මම්ත් හිතින් හිනා වෙලා හිටිය.
අපි ඉන්න හරිය කාටවත් පේන්නෙ නෑ. අනික කලුවරයි මචන්.
ඔහොම ඉදල එකපාරට ඒකි ලන් වෙලා මගෙ අහවල් එකෙන් ඇල්ලුව. අල්ලල ඒකි හිනා වෙනව.
මම කොයිල් වෙලා ගියා. හිතාගන්න බැරි උනා. ඒකිගෙ හිනාව දැකල මට විරිට්තුනා බන්. මම ෆුල් ස්ටක් උනා.

ඊට පස්සෙ එකපාරම ඒකි ඩෙනිමයි ජොකයි දෙකම පහලට ඇදල කටට ගත්ත කියපන්කො. මම ෆුල් අන්දොස්.
සැරම ගැනිලක් ගත්තෙ. මගේ ඇගේ මයිල් ස්මයිල් උනා.
විනාඩියක් විතර ඒකි ඔහොම කරද්දි මට සිහිය ආවෙ. මොන මරාලයක්ද දන්නෙ නෑ කියල මීටර් උනේ.

මම ශනිකව ඒකිව තල්ලු කරල කලිසම දාගෙන පාරට පැනල ආව වීල් එකකට නැගල ආව.

මට මාර බයක් දැනුනෙ බන්. ඇවිල්ල හොඩට නෑඅව.
එදා ඉදන් තාම මම මාර බයෙන් බන් ඉන්නෙ.
කියන්න තරම් ඇගට අවුලක් නම් නෑ. ඒත් මට මාර බයයි බන්.
මොකද බන් මම කරන්නෙ?
 

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බොහොම අමාරුවෙන් හිටපු කෙනෙක් වෙන්න ඇති. ඔබත් පෙනුමට හිටපු නිසා අවස්තාවක් ගන්න හිතන්න ඇති.

    නැවත මුණගැසුනොත් දවසක්, වෙලාවක් අහගෙන කොහෙට හරි අරගෙන යන්න. :P

    සමාජයේ ලෙඩ රෝග තියෙන බවත් සිහිතබා ගන්න මිතුරේ......
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ අම්මප මෙහෙමත් පිරිමිත් ඉන්නවනේ.... දැන් ඉතින් කරන්න දෙයක් නෑ එස්ටීඩී චෙක් කොරගෙන, සිද්ධිය මතක් කරන් හොල්ල හොල්ල ඉදපන්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,145
    113
    එකමත් එක රටක
    ඔච්චර සැර නැති උනත් මටත් ඔහොම සීන් එකක් වෙලා තියනවා බස් එකේදී.. කියන්න විලි ලැජ්ජයි ඕයි දැන් ඉන්න උන් :lol:
    උබටනම් සෙට් වෙලා තියෙන්නේ මෝලේ කෙලවර හිටපු එකියක් :baffled:
     
    • Like
    Reactions: D_Mad

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    අනේ අම්මප මෙහෙමත් පිරිමිත් ඉන්නවනේ.... දැන් ඉතින් කරන්න දෙයක් නෑ එස්ටීඩී චෙක් කොරගෙන, සිද්ධිය මතක් කරන් හොල්ල හොල්ල ඉදපන්..
    STD Kiwama den thawath awul wenawa neh :lol: :lol:
     
    • Like
    Reactions: D_Mad

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    download.jpg
     

    RedAscot

    Member
    Aug 24, 2020
    8
    27
    3
    එස්ටීඩී නිසා තමයි බන් මම අවුල් වෙලා ඉන්නෙ. ඔහොම කරන එකිට එස්ටීඩී තිබ්බද දන්නෙ නෑනෙ.
    මොකක් හරි කියපන්කො කරන්න. එස්ටීඩී පොසිටිව් වෙන්න කොච්චර කල් යනවද බන්?
    ඕරල් වලින් hiv යනවද?

    මේක අසහන පෝස්ට් එකක් වත් ආතල් පොස්ට් එකක් වත් නෙමෙයි බන්. ප්ලීස්.
     
    • Like
    • Haha
    Reactions: D_Mad and niyomax

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,145
    113
    එකමත් එක රටක
    එස්ටීඩී නිසා තමයි බන් මම අවුල් වෙලා ඉන්නෙ. ඔහොම කරන එකිට එස්ටීඩී තිබ්බද දන්නෙ නෑනෙ.
    මොකක් හරි කියපන්කො කරන්න. එස්ටීඩී පොසිටිව් වෙන්න කොච්චර කල් යනවද බන්?
    ඕරල් වලින් hiv යනවද?

    මේක අසහන පෝස්ට් එකක් වත් ආතල් පොස්ට් එකක් වත් නෙමෙයි බන්. ප්ලීස්.
    ඇත්ත සීන් එක ඩොකෙක්ට කියල චෙක් කරගනින්. ඩොකාලට ඕවා magic නෙවෙයි.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එස්ටීඩී නිසා තමයි බන් මම අවුල් වෙලා ඉන්නෙ. ඔහොම කරන එකිට එස්ටීඩී තිබ්බද දන්නෙ නෑනෙ.
    මොකක් හරි කියපන්කො කරන්න. එස්ටීඩී පොසිටිව් වෙන්න කොච්චර කල් යනවද බන්?
    ඕරල් වලින් hiv යනවද?

    මේක අසහන පෝස්ට් එකක් වත් ආතල් පොස්ට් එකක් වත් නෙමෙයි බන්. ප්ලීස්.

    Two weeks walin passe check karaganin machan
     
    • Like
    • Haha
    Reactions: D_Mad and niyomax

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Oka fobia ekak ban. ubata dan mune kurulewak awath hithenne HIV kiyala. wadiya hithannepa. amathaka karala dapan. owa ehema. kela walin bo wenawa kiyala thama hoyagena na
     
    • Like
    Reactions: D_Mad