දවසම ජොකා ඇඳගෙන ඉඳල ගෙදරට ඇවිත් ගැලෙව්වම
address plsAdan hitapu joka @tupac97 Ta post karanna
Gedarata kohomath mama joka danne na bungWife mukuth kiwe nadda ithin oka kiwwama
U got itමල්ලි සතුටින් තියන එක ජීවිතේ ප්රතම රාජකාරිය කරගන්න
බලපන් ලංකාවේ මිනිස්සු කොච්චර සරලද කියලා. වෙන රටවල් වල මිනිස්සු සනීප ගන්න රට රටවල් වලට නිවාඩු ගත කරන්න යනවා තමන්ගෙම රටේ උනත් හොටෙල් වලට ගිහින් සතිය දෙක නැවතිලා ඉන්නවා. එකට අපේ රටේ මිනිස්සු ගෙදරට ඇවිල්ලා ජොකා ගැලෙව්වත් සනීපයි කියලා ත්රෙඩ් දාලා අනිත් උන් එක්කත් සතුට බෙදාගන්නවා![]()