වල්ලේ රෑෂ් එකක් ඇවිත් 18+

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    රාජගිරියෙ ඩොක්ටර් සිකන්දර් ට පෙන්නන්න පොර සුපිරි චර්ම රෝගවලට
     
    • Like
    Reactions: Pools

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,927
    113
    දැන් meya ගෙ නම google karapuwama walle rash ekak awith kiyala thread eka enawa 🥴🤣
    lltqkjv.png


    ඒ උනාට උඹ උඹේම තාත්තට cuck කිව්වනේ පොන්නයෝ
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    මගෙත් ඔහොම තිබුනා බන්. නිකමට වගේ සිංහල බෙහෙත් ගත්තා. තෙල් එකක් දුන්නා ගාන්න කියලා. දැන් සෑහෙන දුරට අඩුයි.
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,830
    3,794
    113
    දවසම ජොකා දාගෙන ඉන්නේ වැඩට ගියාම. ඉකිලි වල පොඩි රෑෂ් එකක් වගේ තිබ්බා ගනං ගත්තේ නෑ දාඩිය හින්දා වෙන්න ඇති කියලා. දැන් වල්ලෙත් ඇවිල්ලනේ බන්. කහනවා දවල්ට එහෙම. දැවිල්ලකුත් එනවා කහද්දීන්. doc කෙනෙක්ට පෙන්නන්න වෙයිද?

    kU172iR.jpeg

    menna badu - candacort cream

    Foban-Cream-10@2x.png
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    තද අව්ව තියන වෙලාවක වල්ල අව්වේ තියපන් පුස් ටික පිච්චිලා යන්න
     
    • Haha
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    311
    513
    93
    28
    Anuradhapura
    Joka natiwa hitapun. Barima nam amudayak gaha ganin.
    anti bacteria creamm ekak gahan. beclomin ekath hondayi
    Beclomin is no longer available in market.ඒක ගෙන්නන එක තහනම් කලා

    Terbinaforce cream එකත් හොඳයි
    (Photo එක දාන්න බෑ බන් මම දෙපාරක් ට්‍රයි කලා)
    පුලුවන් නම් යට ඇදුම් තම්බන්න
    (පිරිසිදු රෙදි සෝදන භාජනයක දාලා ,නටන රස්නෙ ලොකු වතුර කේතලයක් නටවලා දාපන් තැම්බෙන්න-ඒ කරලා හොඳට සෝදලා වේලෙන්න දාන්න 🙏)
    ------ Post added on Jun 3, 2026 at 6:43 PM
     

    blackslash

    Active member
  • Jun 13, 2008
    368
    130
    43
    50.7000° S, 166.0833° E
    Beclomin is no longer available in market.ඒක ගෙන්නන එක තහනම් කලා

    Terbinaforce cream එකත් හොඳයි
    (Photo එක දාන්න බෑ බන් මම දෙපාරක් ට්‍රයි කලා)
    පුලුවන් නම් යට ඇදුම් තම්බන්න
    (පිරිසිදු රෙදි සෝදන භාජනයක දාලා ,නටන රස්නෙ ලොකු වතුර කේතලයක් නටවලා දාපන් තැම්බෙන්න-ඒ කරලා හොඳට සෝදලා වේලෙන්න දාන්න 🙏)
    ------ Post added on Jun 3, 2026 at 6:43 PM
    Balagena oya anam mana cream gala walla watila yai.
     
    • Haha
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    311
    513
    93
    28
    Anuradhapura
    Balagena oya anam mana cream gala walla watila yai.
    මටත් ඔය ලෙඩේම හැදුනා මචං.ඒ ගමන දොස්තර මහතෙක්ට පෙන්නලා තමා ඕක ගෑවේ.ඒකෙන් ගොඩ ගියා 🌚
    මට ඒක හැදුනෙ ගමනක් යද්දි කන්න නවත්තපු තැනක කොමඩ් එකක ඉදගත්තා ,ඒකෙන් වෙන්ඩෝන 😒.කසන්න කසන්න ප්‍රීතියක් එන්න ගත්තා .ඒත් අම්බො දැවිල්ල 😶😳
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113