මාර සිද්දි ලංකාවෙ වෙන්නෙ.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,102
    34,651
    113
    ලමයි හදන්නෙ,ගෑනු ගන්නෙ ඇයි බම් කන්න දෙන්න බැරි නම්....දැන් නම් මේක over...must control population
    ෆාමසියකට ගිහින් කට ඇරලා කොන්ඩම් එකක් දෙන්න කියලා කියන්න තියෙන ලැජ්ජාවනේ බං. නොදකිං මෙහෙව් රටක්.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දෙමව්පියෝ නෙවේ අමනුස්සයෝ, තිරිසන්නු කියන්නේ නෑ මොකද තිරිසන් සත්තුන්ටත් මීට වඩා ගුණවත්කම්, හැගීම් තියෙන නිසා.
    තව දෙයක් තියෙන්නේ තමන් ආර්ථික අතින් වගේම මානසික අතින් හොද තැනකට එනකම් කසාද බදින්නයි,ළමයි හදන්නයි හොද නෑ. හැම දෙයක් ම වගේ සල්ලි වලට විකිනෙන ලෝකේ හැගීම්වලට වහල් වෙලා ඕවා කරගත්තම තමන්ට වගේම තමන්ගේ බිරිදට,ළමයින්ටත් ඒවායේ ඵලවිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.මං මේ පණ්ඩිතකමකට කිව්ව නෙවේ. මේ සිද්ධිය දැකලා ඇතිවුණු හැගීම මං මේ කිව්වේ.:sorry:
    ඔය කතාව නම් හරියට හරි මචන්.
     
    • Like
    Reactions: tharinduncc

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Salli kiyana de thibaa nam oya manussaya ada jeewath wenawa bung

    Ehnama wenama geyak aragena jeewath wenawa ne
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    දුප්පත්කම බං වෙන මොනාද...ඉන්න ගෙයක් කියන මූලික අවශ්‍යතාව නැතිකම නිසා ඇති වුන ප්‍රශ්නයක් ... රටවල් සිංගප්පූරුව කරන්න කලින් , සාමාන්‍ය ජනතාවගේ මූලික අවශ්‍යතාවත් රැකෙන රටක් හදන්න ඕනි..