දෙමව්පියෝ නෙවේ අමනුස්සයෝ, තිරිසන්නු කියන්නේ නෑ මොකද තිරිසන් සත්තුන්ටත් මීට වඩා ගුණවත්කම්, හැගීම් තියෙන නිසා.
තව දෙයක් තියෙන්නේ තමන්
ආර්ථික අතින් වගේම මානසික අතින් හොද තැනකට එනකම් කසාද බදින්නයි,ළමයි හදන්නයි හොද නෑ. හැම දෙයක් ම වගේ සල්ලි වලට විකිනෙන ලෝකේ හැගීම්වලට වහල් වෙලා ඕවා කරගත්තම තමන්ට වගේම තමන්ගේ බිරිදට,ළමයින්ටත් ඒවායේ ඵලවිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.මං මේ පණ්ඩිතකමකට කිව්ව නෙවේ. මේ සිද්ධිය දැකලා ඇතිවුණු හැගීම මං මේ කිව්වේ.