මාර සිද්දි ලංකාවෙ වෙන්නෙ.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ මුකුත් කියන්න එපා, තරුණයෝ ළමයි තමයි වැරදි... වැඩිහිටියෝ තමයි හරි...අපේ සංස්කෘතියට හානි වෙනවා..අම්මට හුකන සංස්කෘතිය...හුස්තේ සිංහල... එක ගෙදර මරා ගන්නවා...අනිත් එවුන්ට බැන බැන ඉන්නවා..මේ රටට වෙලා තියන දේ බලපන්... ඕකම තමයි.............. අර අහිංසක පොඩි උන් දෙන්නට තාත්තෙක් නෑ, තට්ට අතගගා බන කියනව කීයෙන් කීදෙනාද කියන්නේ තරුණයන්ට අවස්ථාව දෙන්න, තරුණයෝ එකතු වෙලා රට ලෝකේ දියුණු කරන්න ඉඩ දෙන්න කියල නෑ එහෙම කියන්නේ නෑ උන් කියන්නේ උන්ට සලක සලක ඉඳපන් ඉන්ට rule කරන්න දීපන්... මුන් බන කියවනවා විතරයි ඇතුලේ කිසිම පිළිගන්න පුළුවන් හරයක් නෑ... මේක buddhist විතරක් නෙවෙයි අනිත් පක්කුන්ගේත් එහෙමයි...බොරුවට පම්පෝරි විතරයි ............ අප්පිරියයි oi මේ රෙද්ද... :(:(:(
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අම්මෝ අපේ ගෙදර හදපු බාස් ගේ නමත් සුනිල්. පොර හිටියේ හඳපාන්ගොඩ . ඉඩමක්‍ බෙදල තමන්ගේ අයිතිය දෙන්න කියල ඉල්ලපුවම පොරගේ තාත්තයි සහෝදරියොයි ටික එකතු වෙලා ඇසිඩ් ගහල මැරුවා. මේක දැකපු ගමන් ඒක මතක් වුනේ. මේ සිද්ධියේ වගේම පොරට හිටියෙත් මාස ගණක දරුවෙක්.
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Marana dandanaya dunnanam hari

    Hama weekend ekakama marana dandanaya dena unge Photo list ekak paththara wala giya nam hari minissunta penna
    me wage

    ethakotawath danagnnawa minissu mehema ekak thiyaanwa kiyala

    pennsylvania-death-row-5df7f56a70458723.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අම්මෝ අපේ ගෙදර හදපු බාස් ගේ නමත් සුනිල්. හඳපාන්ගොඩ ගෙවල්. ඉඩමක්‍ බෙදල තමන්ගේ අයිතිය දෙන්න කියල ඉල්ලපුවම පොරගේ තාත්තයි සහෝදරියොයි ටික එකතු වෙලා ඇසිඩ් ගහල මැරුවා. මේක දැකපු ගමන් ඒක මතක් වුනේ.
    umba HORANADA??? :confused::confused::confused:
     
    • Like
    Reactions: Stimulus mind

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    umba HORANADA??? :confused::confused::confused:
    නෑ මචං මම හොරණ නෙවෙයි. පොරගේ ගෙවල් තමයි හඳපාන්ගොඩ පැත්තේ. පොර අපේ ඉඩමේ නතරවෙලා ගේ හැදුවේ. උඹ ඒ පැත්තෙද?
    කීප සැරයක් මරණ වලින් බෙරිච්ච කෙනෙක්, හැබැයි තාත්තයි සහෝදරියොයි අතින් මැරුම් කෑවා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නෑ මචං මම හොරණ නෙවෙයි. පොරගේ ගෙවල් තමයි හඳපාන්ගොඩ පැත්තේ. පොර අපේ ඉඩමේ නතරවෙලා ගේ හැදුවේ. උඹ ඒ පැත්තෙද?
    කීප සැරයක් මරණ වලින් බෙරිච්ච කෙනෙක්, හැබැයි තාත්තයි සහෝදරියොයි අතින් මැරුම් කෑවා.
    naa ban mama handapaangoda horana kittuwa kiyala dannawa...... dawasak onna kohenda daala horana handapaangoda paththen daala awissawella paththata giya... ara mokakda ambathale kiyana colombo walata wathura dena paththa pahu karagena... patta lassanayi ban....


    happa ehemada..... paawena kotayak wath nadda manda ratakata panaganna.... :( :( :(
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සමහර ඩයල් ඉන්නවා බිව්වම එලෝ මෙලෝ සිහියක් නැති වෙන උන්.

    තවත් කට්ටියක් ඉන්නවා කේන්ති ගිය ගමන් පිස්සු කෙලින උන්.

    මුන් ඔක්කොම ඒ ජාතියේ උන් වෙන්න ඇති
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දෙමව්පියෝ නෙවේ අමනුස්සයෝ, තිරිසන්නු කියන්නේ නෑ මොකද තිරිසන් සත්තුන්ටත් මීට වඩා ගුණවත්කම්, හැගීම් තියෙන නිසා.
    තව දෙයක් තියෙන්නේ තමන් ආර්ථික අතින් වගේම මානසික අතින් හොද තැනකට එනකම් කසාද බදින්නයි,ළමයි හදන්නයි හොද නෑ. හැම දෙයක් ම වගේ සල්ලි වලට විකිනෙන ලෝකේ හැගීම්වලට වහල් වෙලා ඕවා කරගත්තම තමන්ට වගේම තමන්ගේ බිරිදට,ළමයින්ටත් ඒවායේ ඵලවිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.මං මේ පණ්ඩිතකමකට කිව්ව නෙවේ. මේ සිද්ධිය දැකලා ඇතිවුණු හැගීම මං මේ කිව්වේ.:sorry: