මාර සිද්ධි ලංකාවේ වෙන්නේ

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පුද්ගලික ආරක්ෂකයො දෙන්නෙක් වැරදි කමාන්ඩ් එකකට ඇවිත් කියලයි මම කොහේ හරි ඕක දැක්කෙ..නියමයි මලයා!

    he he....command dena ekath pissekda khoheda!
    mun dennagema JOB iwara unada danne
    paw asaarana daru paul karayoooooooo!
    :dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බන් මුන් දෙන්නා මෙහෙම යන්නේ ? වැරදි කොමාන්ඩ් උනත් මෙහෙම යනවද ? :eek: අෆොයි... පව් මුන් දෙන්නා :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇයි බන් මුන් දෙන්නා මෙහෙම යන්නේ ? වැරදි කොමාන්ඩ් උනත් මෙහෙම යනවද ? :eek: අෆොයි... පව් මුන් දෙන්නා :(
    උන් දෙන්නා එක සිරවට අරන් බන් :(
    පව් තමයි හැබයි පට්ට ආතල් එක:lol:
    umpire මරු පොරක්‍
    රෙඅපය දෙන්න බැලු
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා වුනත්..
    අපේ එවුන් කරන වැඩ හින්දා..
    නිකන් තේරුමක් නැතිව අපේ රටට අපකිර්තියක් ඇති වෙනවා..

    මුන් දෙන්නාගේ වැරද්දක් නැතිව ඇති..
    ලැබිලා තියෙන පණිවිඩයේ වැරද්දක් හින්දා වෙන්න ඇති..
    මේ වගේ දෙයක් වේලා ඇත්තේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවා වුනත්..
    අපේ එවුන් කරන වැඩ හින්දා..
    නිකන් තේරුමක් නැතිව අපේ රටට අපකිර්තියක් ඇති වෙනවා..

    මුන් දෙන්නාගේ වැරද්දක් නැතිව ඇති..
    ලැබිලා තියෙන පණිවිඩයේ වැරද්දක් හින්දා වෙන්න ඇති..
    මේ වගේ දෙයක් වේලා ඇත්තේ..

    :yes:
     
    :):):):)