මචන්ලා.. ඊයේ සින් එක ආව පොලිසියට..
ඔක්කොම කතා කරා.. කෙල්ලගේ අම්මා මට කිවා කෙල්ල බාර ගන්න බැ කියන්න කියල.. කෙල්ලටත් කියල මාත් එක්ක යන්න බැ කියන්න කියලා..එහෙම උනොත් දරුවා අම්මට දෙවි කිවා.. පොලිසියේදී එහෙම කිවා.. ඊට පස්සේ අරු නීති වගයක් දාලා දරුවාව දෙන්න කැමති උනා.. ඉරිදට දරුවා උගේ ගව ඉන්න ඕන කතාවක් කියලා.. කෙල්ලයි.. දරුවයි කෙල්ලගේ අම්මලාගේ ගෙදර ඉන්න ඕන කිව.. කෙල්ලට කිව මේ වගේ අපහු උනොත් දරුවා දෙන්නේ නෑ කියල.. කෙල්ලත් හා කියල හිටියා..
අරු කෙල්ලව බාර ගන්න කැමති උනේ නෑ.. ඌ එක ගැන තීරණයක් පස්සේ ගන්නවා කිව. පොලිසියේදී නම් කීවෙම දික්කසාද කරනවා කියලම තමයි.. උන්ගේ ගෙදර උන් කියන්නෙම කෙල්ලව අපහු ගන්න එපා කියල. ඌ ගෙදර උන් කියන එක අහගෙන ඉන්නවා. පොලිසියෙන් සින් එක ගොඩින් ශේප් කරන්න කියල උන් දෙන්නව කොව්න්සිලින් යැව්වා.. එතනින් එහාට මට කෝල් එකක් වත් නෑ.. අම්මා වත් කෝල් කලේ නෑ . ෆෝන් එකත් අරු ගත්ත. ඒකිව මම බේරන්න icloude එකන් ලොග් වෙලා තිබ්බ ඔක්කොම ඩිලීට් කළා. මම නරක මිනිහා උනා.. මම එකී වෙනුවෙන් කරන්න පලුවන් හැමදේම කළා.. යද්දී එකී මගේ දිහා බැලුව කදුළු පුරවාගෙන ඇස් දෙකේ.. කවදාවත් මට ඒ බලපු විදිය අමතක වෙන්නේ නෑ.. මට මේ වෙනකනුත් කෝල් එකක්වත් නෑ.. මට කෝල් කරාවිද දන්නෙත් නෑ අපහු..
එකී කිව්වලු මාව දැන් තිත්තයි කියල.. අම්මල කිව්ව නිසා කිව්වද ඇත්තටම කීවද කියල දන්නේ නෑ.. මාව දැන් ඒකිට එපා වෙලාම ගිහින්ද දන්නේ නෑ..
පොලිසියෙන් ඔක්කොම හිටියේ මගේ පැත්තට අදුරන අය හිටියේ ඔක්කොම.. අරුන් කට්ටිය ගියම මට බැන්න කරනවා නම් කරන රෙද්දක් පරිස්සමින් කරන්න තිබුන කියල..
silentsahan කිව වගේ මමත් ඉන්නව දන් පුකේ ඇගිල්ල ගහන්.