මචංලා මාර සීන් එක මගෙ යාලුවෙක් එක්ක ගමනක් ගියා එතකොට ඌ දන්න කෙල්ලෙක් ඇවිල්ලා තිබ්බා ඌත් එක්ක බිස්නස් වැඩ කරන නිතර මීට් වෙන කෙල්ලෙක් ලංකාවෙ නෙමයි. මූ මට කෙල්ලව අදුන්නලා දුන්න මට කතා කරගන්න බැරුව ගියානෙ නිකම් හුස්ම හිර වෙනවා වගේ උනා දැන් මාර සීන් එක කියන්නෙ මට එයා දකිනකොට බයයි නිකම් හුස්ම හිරවෙන්න වගේ . කතාකරන්න බෑ මග අරින්නමයි හිතෙන්නෙ . ඒත් වැඩේ කියන්නෙ අරූගෙ ගොඩක් වැඩවල මමයි එයයි දෙන්නම ඉන්නවා. මේක ලවු සීන් එකක් නෙමෙයි . එහෙම ෆීල් වෙන්නෙ නෑ . මට මෙහෙම වෙලාම නෑ. වෙන ඕන තරම් කෙල්ලො එක්ක කතා කරලා තියනවා. .
මෙහෙම වෙන්නෙ ඇයි........
මේහෙම උන එවුන් ඉන්නවද ?.......
මෙහෙම වෙන්නෙ ඇයි........
මේහෙම උන එවුන් ඉන්නවද ?.......
