මාර සීන් එක අදයි මම දන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,511
    113
    අයිපුක් වලට ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එකක් නෑ 🤭
    face detection තියෙන්නෙ

    face detection වලට වඩා finger print එක ඇකියුරේට් නැද්ද බං?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    Mu aten wada gannawa wadiyne ban
    Reka makila sensor detect na
    1WCTwzr.jpeg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    අයිපෝන් වල ෆේස් අයිඩී එක වැඩ කරන්නෙ කැමරාවෙන් නෙමෙයි. Infrared සෙන්සර් එකකින් මූණ ස්කෑන් කරනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,936
    113
    Mother Earth
    දහසක් අතරින් මා..
    තෝරා ගත්තා වූ..
    සමිඳුනි ඔබ හට නිරන්තරේ..
    බැති ගී ගයාණෙනි..
    තූති ගී ගයාණෙනි..
    ❤️
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඒක ඩේන්ජරස්. මිනීමැරුමක දි මැරිච්ච එකාගෙ මුණට අල්ලලා උගේ ෆෝන් එක අන්ලොක් කරගත්ත එකක් මම දැක්කා film එකක් ද ඇත්තක් ද නම් මතක නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    ඒක ඩේන්ජරස්. මිනීමැරුමක දි මැරිච්ච එකාගෙ මුණට අල්ලලා උගේ ෆෝන් එක අන්ලොක් කරගත්ත එකක් මම දැක්කා film එකක් ද ඇත්තක් ද නම් මතක නෑ.
    ඒක වෙන්න විදියක් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,881
    12,909
    113
    ඒක ඩේන්ජරස්. මිනීමැරුමක දි මැරිච්ච එකාගෙ මුණට අල්ලලා උගේ ෆෝන් එක අන්ලොක් කරගත්ත එකක් මම දැක්කා film එකක් ද ඇත්තක් ද නම් මතක නෑ.
    ෆින්ගර් ප්‍රන්ට් එකත් පුළුවන්නෙ එහෙම, මරපු ගමන් අවුලක්ම නෑ

    ඒක වෙන්න විදියක් නෑ
    මේක පුළුවන්, ඇස් ඇරියොත් අන්ලොක් වෙනව
    ------ Post added on Oct 18, 2024 at 8:25 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    මේක පුළුවන්, ඇස් ඇරියොත් අන්ලොක් වෙනව
    නිකන්ම ඇස් ඇරියට අන්ලොක් වෙන්නෙ නෑ. ඇස් ස්ක්‍රීන් එකට යොමු වෙලා තියෙන්න ඕන. ඇස් වල පොසිෂන් එක ඌ බලනවා. කැමරාවෙන් ෆේස් අන්ලොක් වැඩ කරන ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වල පුළුවන් ඕක. අයිෆෝන් වල බෑ.
     
    • Love
    Reactions: AnuradhaRa

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඒක ඩේන්ජරස්. මිනීමැරුමක දි මැරිච්ච එකාගෙ මුණට අල්ලලා උගේ ෆෝන් එක අන්ලොක් කරගත්ත එකක් මම දැක්කා film එකක් ද ඇත්තක් ද නම් මතක නෑ.
    පිස්සුද පකෝ😂.මැරුන එකෙක්ගේ මූනට ඇල්ලුවට අන්ලොක් වෙන්නේ නෑ.එහෙම ඇල්ලුවත් ගොඩක් වෙලාවට පාස්කෝඩ් එක ඉල්ලනවා.ඇන්ඩ්‍රොයිඩ් හුචක්කු නෙමේ අයිෆෝන් කියන්නේ.

    ඔව් උබ කියපු එක හරි ෆ්‍රින්ගර් ප්‍රින්ට් නම් මැරිච්ච එකාගේ ඇගිලි 10 ම තියලා බලන්න පුලුවන් අන්ලොක් වෙනවද කියලා🤣.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,511
    113
    නිකන්ම ඇස් ඇරියට අන්ලොක් වෙන්නෙ නෑ. ඇස් ස්ක්‍රීන් එකට යොමු වෙලා තියෙන්න ඕන. ඇස් වල පොසිෂන් එක ඌ බලනවා. කැමරාවෙන් ෆේස් අන්ලොක් වැඩ කරන ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වල පුළුවන් ඕක. අයිෆෝන් වල බෑ.

    දොස්තරලත් මැරිලද කියල අදුරගන්නෙ
    ඇහැ ඇරල ඇහේ බබා ලොකු වෙලාද බලනව
    ඇහේ බබා කියන්නෙ මචං කලු ඉංගිරියාවෙ මැද තියෙන චූටි කලු රවුමට, ඇත්තටම ඒක තමා ඇහැ ඇතුලට ආලෝකය යන සිදුර, වෙන මොකක්වත් නෙමේ ඉතිං

    මෙහෙම හිතන්න
    මැරුණ ගමං ඇපචර් එක ෆුල් ඕපන් වෙනව වගේ සීන් එකක්

    තද වෙලා තියෙන සේරම දේවල් ලිහිල් වෙනව

    කක්ක යනව
    චූ යනව
    වක්‍ර පිධානි සේරම ලිහිල් වෙනව
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,881
    12,909
    113
    නිකන්ම ඇස් ඇරියට අන්ලොක් වෙන්නෙ නෑ. ඇස් ස්ක්‍රීන් එකට යොමු වෙලා තියෙන්න ඕන. ඇස් වල පොසිෂන් එක ඌ බලනවා. කැමරාවෙන් ෆේස් අන්ලොක් වැඩ කරන ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් වල පුළුවන් ඕක. අයිෆෝන් වල බෑ.
    දැන් එකෙක් ගෙනැල්ලා ඉන්නෙ, උඹ කියන්නෙ ඌව මරන්න කලින් අන්ලොක් කරගන්න ඕන කියලද? ඊලඟ පාර උස්සනකොට ඇන්ඩ්‍රොයිඩ් තියෙන එකෙක් උස්සන්න ඕනා

    hqdefault.jpg

    දොස්තරලත් මැරිලද කියල අදුරගන්නෙ
    ඇහැ ඇරල ඇහේ බබා ලොකු වෙලාද බලනව
    ඇහේ බබා කියන්නෙ මචං කලු ඉංගිරියාවෙ මැද තියෙන චූටි කලු රවුමට, ඇත්තටම ඒක තමා ඇහැ ඇතුලට ආලෝකය යන සිදුර, වෙන මොකක්වත් නෙමේ ඉතිං

    මෙහෙම හිතන්න
    මැරුණ ගමං ඇපචර් එක ෆුල් ඕපන් වෙනව වගේ සීන් එකක්

    තද වෙලා තියෙන සේරම දේවල් ලිහිල් වෙනව

    කක්ක යනව
    චූ යනව
    වක්‍ර පිධානි සේරම ලිහිල් වෙනව
    උඹ මළේ නැති උනාට ෆුල් රිසර්ච් එකක් දීලා නේ? උඹ සීරියල් කිලර් කෙනෙක් වෙයන්කො, අසහනෙත් අඩු වේවි. එලකිරි එකෙන් පටන් ගනින් අහු උනොත් මැරෙනකම් කන්න බොන්න බෙහෙත් ටික දීලා හිරේ තියාගනී
    ------ Post added on Oct 18, 2024 at 9:04 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,511
    113
    hqdefault.jpg

    උඹ මළේ නැති උනාට ෆුල් රිසර්ච් එකක් දීලා නේ? උඹ සීරියල් කිලර් කෙනෙක් වෙයන්කො, අසහනෙත් අඩු වේවි. එලකිරි එකෙන් පටන් ගනින්
    ඉස්සෙල්ලම මරන්නෙ අසංකයව 😅
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,881
    12,909
    113
    ඉස්සෙල්ලම මරන්නෙ අසංකයව 😅
    අඩෝ එළ, ලිස්ට් එකක් දාපන් ප්‍රයෝරිටි කරල. අපිවත් ඔය කොහෙට හරි දාගනින්.

    මේ මීගමු එන වෙලාවක එන්නද උඹව බලන්න? හොඳ තැනකින් කොත්තුවක් එහෙම කාලා එමු
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,511
    113
    අඩෝ එළ, ලිස්ට් එකක් දාපන් ප්‍රයෝරිටි කරල. අපිවත් ඔය කොහෙට හරි දාගනින්.

    මේ මීගමු එන වෙලාවක එන්නද උඹව බලන්න? හොඳ තැනකින් කොත්තුවක් එහෙම කාලා එමු
    අහ් එන්න එන්න (y)
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,881
    12,909
    113
    අහ් එන්න එන්න (y)
    ලඟදි ආවා කටුවපිටියට වාහනයක් බලන්න, ඒ හුත්තා පොල්ල තිබ්බ ලඟටම ඇවිත් අන්තිමට හලාවත යන්න උනා.
     
    • Like
    Reactions: AnuradhaRa