මාර සීන් එක ඔයි

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    මාර සීන් එක ඔයි

    සන්තකේටම තියෙන්නේ 7500යි බන් මේ ගානට :rofl:ගන්න හොද 4n මොනාද තියෙන්න used උනාට කමක් නෑ ;)
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මෙලෝ රහක් නැති nokia phone එකක් ගන්න පුලුවන්. මම කියන්නේ. රුපියල් 2300කට වගේ do mobile phone එකක් ගනින්..ඉතුරු සල්ලිත් ඉතුරුයි. ෆෝන් එකත් අවුරුද්දක් යූස් කරත් ඇතිනේ..:D:D:yes:

    බොදු බල සේනා පාවී පාවී දෑසේ ‍රැ‍‍ඳෙමින් මා.......:rolleyes::rolleyes::rolleyes: