Bootable USB එකෙන් වින්ඩෝස් දානකොට
home
pro
අනං මනං ලිස්ට් එකක් එනවනෙ
මම දුන්නෙ windows pro
දැං බලනකොට ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ windwos enterprise එක
මේක ඇක්ටිවේට් කරන්න කී හොයාගන්නත් නෑ
ආයෙ හෙට ට්රයි කරනව මොකක්ද වුණේ කියල බලන්න
උදේ ඉඳල ඔට්ටුවෙලා දැනුයි අල්ලල දැම්මෙ හෙටට කල් දාල
Intel Core i5-2540M Processor යක් තියෙන්නෙ

Last edited: