මාර සීන් එක - මොකක්ද බං ඒ වුණේ

AnuradhaRa

Well-known member
  • Bootable USB එකෙන් වින්ඩෝස් දානකොට
    home
    pro
    අනං මනං ලිස්ට් එකක් එනවනෙ
    මම දුන්නෙ windows pro
    දැං බලනකොට ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ windwos enterprise එක
    මේක ඇක්ටිවේට් කරන්න කී හොයාගන්නත් නෑ
    ආයෙ හෙට ට්‍රයි කරනව මොකක්ද වුණේ කියල බලන්න
    උදේ ඉඳල ඔට්ටුවෙලා දැනුයි අල්ලල දැම්මෙ හෙටට කල් දාල

    1KDnOtK.jpg


    Intel Core i5-2540M Processor යක් තියෙන්නෙ
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    Bootable USB එකෙන් වින්ඩෝස් දානකොට
    home
    pro
    අනං මනං ලිස්ට් එකක් එනවනෙ
    මම දුන්නෙ windows pro
    දැං බලනකොට ඉන්ස්ටෝල් වෙලා තියෙන්නෙ windwos enterprise එක
    මේක ඇක්ටිවේට් කරන්න කී හොයාගන්නත් නෑ
    ආයෙ හෙට ට්‍රයි කරනව මොකක්ද වුණේ කියල බලන්න
    උදේ ඉඳල ඔට්ටුවෙලා දැනුයි අල්ලල දැම්මෙ හෙටට කල් දාල
    oya lape winsdows awilla athhe enterprise.
    samanya wada walata oya kokath ekayi. uba domain control ehema karanna yanne naa ne.
    mageth danuma poddayi oya gana.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    pro ekak key ekak dapan, mage home awe pro key ekak damma aliexpress eken aran. Dan pro
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Uba trust karala contact kara nam ubata ban mata udau karanna tibba,
    ada heta newe, mey dawas wala maat hira wela inne,
    namuth ube asaneepe ekka baya athi,
    mata terenawa eka, e gana aulak ne.

    Api hitapu thena inna kenekta sup ekak denna kamathi.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Uba wayasa hinda pro kiyala enterprise select krnd athi. Active krddi key eka enterprise nan ethkotath wenas weno
    මටත් සැකයි ඔය කරුණු දෙක
    enterprise key ගන්න තියෙනවද?
    නැත්තං ආපහු pro කරගන්න බැරිද?
     
    • Like
    Reactions: NRTG