මාර සීන් එක

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
මෙ සීන් එක විද්යාත්මකව පැහැදිලි කරන්න පුලුවන් එකෙක් නැද්දො

:growl::growl::growl:​
 

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙ සීන් එක විද්යාත්මකව පැහැදිලි කරන්න පුලුවන් එකෙක් නැද්දො

    :growl::growl::growl:​

    ඔකෙ විද්යාත්මක සීන් එකක් නැ මල්ලි. ඔය වාගෙ දෙවල් ඔන තරම් මම අහල තියනවා.ඔක හොල්මන් සීන් එකක්.ඔයා තවත් bulb use කරන්න එපා. ජීවිතෙ බේර ගන්න බලපන්.... මගේ යලුවෙකුට ඔහොම වෙලා ඌ තොවිලයක් කරල බෙරුනේ.තොවිලෙ දී CFL bulb 1000 ක් කුඩු කරන්න වෙයි.
     

    charutha1

    Member
    May 17, 2007
    2,856
    102
    0
    Hmmm No Idea... :P
    ඔක අසුබ සිදුවිමක්.අපේ ගෙවල් පෑත්තේ එකෙක්ටත් ඔක වෙලාතිබ්බ රෑක.පස්සේ ඊට දවස් දෙකකට පස්සේ මිනිහගේ ඔලුවට පනිට්ටුවක් වෑටිලා එකා මළා

    hahahahahahah pattaaaaaa
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    උඹට නිවුටන් වෙන්න තියෙන chance එකක් කල්පනා කරලා බලපන් film වල ව‍ගේ උඹ ඹරලෝසුව දිහා බැලුවම බල්බ් බිම වැයෙනවද දන්නේ නෑ ​
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මට පේන විදියට උඹලාගේ ගේදර ගුරුත්වාකර්ශනය අඩුයි, ඔක ටෙස්ට් කරන්න ලැට එකට ගිහින් හොඳ බෙට්ටක් දාල බලපන් එකත් උඩ එනවාද කියලා

    cat-pooping-toilet-trained-717556.jpg
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,167
    4,368
    113
    Sri Lanka
    අදහා ගන්න බෑ වගේ නේද? ආපහු ඒ වගේම උඩක ඉඳන් ඒ බල්බ් එකම අත අරින්න බලන්න. ඒත් එක්කම කාට හරි කියන්න ඒක රෙකෝඩ් කරන්න කියල. යූ ටියුබ් අප්ලෝඩ් කරල, අපිටත් පෙන්නන්න. අපිත් බලන්න කැමතියි :P
     

    DKi

    Member
    Oct 30, 2009
    71
    2
    0
    ලගදි අදුරන කවුරු හරි වලකඡ්ජ ගැහුව ද ???