මාර හොරු
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Mar 20, 2018 #2 රටේ අගමැති මහදවල් රටේ මහබැංකුව කඩපු රටක ඔව්ව මොන හොරකම්ද මිනිහෝ .....
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Mar 20, 2018 #3 මරුසිරා;22983649 said: රටේ අගමැති මහදවල් රටේ මහබැංකුව කඩපු රටක ඔව්ව මොන හොරකම්ද මිනිහෝ ..... Click to expand... අනේද කියන්නෙ...මහ බැකුව සුද්ද කරපු අගමැති වද රනිල එක්ක බලද්දි වැස්සියෙක් හොරා ගත්ත කියන්නෙ සරල දෙයක්...
මරුසිරා;22983649 said: රටේ අගමැති මහදවල් රටේ මහබැංකුව කඩපු රටක ඔව්ව මොන හොරකම්ද මිනිහෝ ..... Click to expand... අනේද කියන්නෙ...මහ බැකුව සුද්ද කරපු අගමැති වද රනිල එක්ක බලද්දි වැස්සියෙක් හොරා ගත්ත කියන්නෙ සරල දෙයක්...
pavithra_uk Well-known member Oct 6, 2009 53,495 22,156 113 Gotland Mar 20, 2018 #4 ඕවා මොනාද බං එකෙක් ප්‍රොෆෙෂනල් හොරෙක් ව සින්ගපුරුවෙන් ඉම්පෝර්ට් කරලා බැංකුවක් කැඩුවේ පස්සේ හොරාව සේෆ්ලි සිංග යැව්වත් එක්ක හරක උස්සපු එකා එක්කෝ හරක කයි නැතිනම් විකුණලා කඩෙන් කයි ඒ වගේද බැංකුවක් කැඩුව කියන්නේ පරම්පරාවක් ගොඩ
ඕවා මොනාද බං එකෙක් ප්‍රොෆෙෂනල් හොරෙක් ව සින්ගපුරුවෙන් ඉම්පෝර්ට් කරලා බැංකුවක් කැඩුවේ පස්සේ හොරාව සේෆ්ලි සිංග යැව්වත් එක්ක හරක උස්සපු එකා එක්කෝ හරක කයි නැතිනම් විකුණලා කඩෙන් කයි ඒ වගේද බැංකුවක් කැඩුව කියන්නේ පරම්පරාවක් ගොඩ
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Mar 20, 2018 #5 රටකට වෙච්ච දෙයක්.. දෑන් මොන හොරකම කලත් රටේ පාලකයා සුපිරි ගේමක් දීලා හින්දා අනිත් ඒවා ජෝක් එකට ගන්නවා. අර්ජුන් ඈලෝසියස් ගේ ගෑණී නම් ගොඩ ඌ හිරේ හින්දා..
රටකට වෙච්ච දෙයක්.. දෑන් මොන හොරකම කලත් රටේ පාලකයා සුපිරි ගේමක් දීලා හින්දා අනිත් ඒවා ජෝක් එකට ගන්නවා. අර්ජුන් ඈලෝසියස් ගේ ගෑණී නම් ගොඩ ඌ හිරේ හින්දා..