මාර හොරු

JayeSL

Member
Dec 15, 2017
174
54
0
29386992_1049878975181734_1303689579844337664_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22983649 said:
    රටේ අගමැති මහදවල් රටේ මහබැංකුව කඩපු රටක ඔව්ව මොන හොරකම්ද මිනිහෝ .....:lol::rofl:

    :yes::yes::yes: අනේද කියන්නෙ...මහ බැකුව සුද්ද කරපු අගමැති වද රනිල එක්ක බලද්දි වැස්සියෙක් හොරා ගත්ත කියන්නෙ සරල දෙයක්...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඕවා මොනාද බං එකෙක් ප්‍රොෆෙෂනල් හොරෙක් ව සින්ගපුරුවෙන් ඉම්පෝර්ට් කරලා බැංකුවක් කැඩුවේ
    පස්සේ හොරාව සේෆ්ලි සිංග යැව්වත් එක්ක


    හරක උස්සපු එකා එක්කෝ හරක කයි නැතිනම් විකුණලා කඩෙන් කයි
    ඒ වගේද බැංකුවක් කැඩුව කියන්නේ පරම්පරාවක් ගොඩ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රටකට වෙච්ච දෙයක්.. දෑන් මොන හොරකම කලත් රටේ පාලකයා සුපිරි ගේමක් දීලා හින්දා අනිත් ඒවා ජෝක් එකට ගන්නවා. අර්ජුන් ඈලෝසියස් ගේ ගෑණී නම් ගොඩ ඌ හිරේ හින්දා..