අද උදේ මාර වැඩක් නේ උනේ මම වැඩ කරන තැන ඉස්සර main road එකේ accident එකක් උනා නේ... අපේ securty system එකේ camera වල ඒක record වෙලා.. පැය ගානක් ඔට්ටු වෙලා edit කරලා youtube එකට upload කලා... බලන්න කෝ සීන් ඒක..
එහෙනං උඹ හිටියෙ නැති එක හොඳයි. නැත්තං උඹ කොලුකාරයා කියන්න සාක්ෂිත් එකතු වෙනවා නෙMama Hitiyanam Kab Karayata Para Mada P_ke Arinawa Thiyala

එහෙනං උඹ හිටියෙ නැති එක හොඳයි. නැත්තං උඹ කොලුකාරයා කියන්න සාක්ෂිත් එකතු වෙනවා නෙ![]()


affata udu.... machan happuna mans ta mokada wela thibbe?
කැබ් එක එලෙව්ව එකේ කොහෙ බලංද පාර හරහා දැම්මෙ ?![]()
බයික් එකේ ගිය දෙන්නාට මොකද උනේ ?
බයික් එකේ පොරට මොකද දන්නෑ
Mama Hitiyanam Kab Karayata Para Mada P_ke Arinawa Thiyala
malahaffoi.. bike buwata moko une ?
![]()