මාර accident එකක් on cctv

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    අද උදේ මාර වැඩක් නේ උනේ මම වැඩ කරන තැන ඉස්සර main road එකේ accident එකක් උනා නේ... අපේ securty system එකේ camera වල ඒක record වෙලා.. පැය ගානක් ඔට්ටු වෙලා edit කරලා youtube එකට upload කලා... බලන්න කෝ සීන් ඒක..

     
    8.gif
    8.gif
    affoi
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    අම්මෝ බන් අරු එනවා බල බල ගොන් ලොරි කාරයා දාන්නේ. :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කැබ් එක එලෙව්ව එකේ කොහෙ බලංද පාර හරහා දැම්මෙ ? :growl:
    බයික් එකේ ගිය දෙන්නාට මොකද උනේ ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mama Hitiyanam Kab Karayata Para Mada P_ke Arinawa Thiyala
    එහෙනං උඹ හිටියෙ නැති එක හොඳයි. නැත්තං උඹ කොලුකාරයා කියන්න සාක්ෂිත් එකතු වෙනවා නෙ :P
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    වාහනේ එකා මැට්ටෙක් නේද,

    මචන් මෙ කොස්වාඩිය ඇලුලෙක්ස් එක ඉස්සරහ නේද?
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    affata udu.... machan happuna mans ta mokada wela thibbe?

    කැබ් එක එලෙව්ව එකේ කොහෙ බලංද පාර හරහා දැම්මෙ ? :growl:
    බයික් එකේ ගිය දෙන්නාට මොකද උනේ ?

    බයික් එකේ පොරට මොකද දන්නෑ

    bike එක ගියේ ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි.. ගැහැණු කෙනාට නම් හොදටම තුවාල... මාර වැඩේ කියන්නී පිරිමි කෙනාව ගිහිල්ල ඉස්සර යන ත්‍රී ව්හීල් එකෙත් වදිනවා එත් පොරට වැඩිය තුවාල නැහැ..