මාර case එකක් නේ මේක......
පුළුවන් එකෙක් මේ ගැටලුව විසද්න්ඩ ......ටිකක් අමාරුයි.
කතාව මෙහෙමයි එක ගෑනු දෙන්නෙක් ඉන්නවා නිකම්ම නිකං දෙන්නෙක් නෙමෙයි පට්ටම මීටෙර් කෙස් දෙකක්.නිමලයි කමලයි කියමුකෝ අපි.
මේ දෙන්න දවසක් පාරෙදි හම්බෙලා විස්තර කතා කරනකොට එක්කෙනෙක් අහනවා ..
නිමලා - දැන් ඔයාට ළමයි කීයක් ඉන්නවද
කමලා -ළමයි 3 යි කියලා.
නිමලා -ඒගොල්ලන්ගේ වයසවල් එහෙම කොහොමද?
කමලා -මගේ ළමයින්ගේ වයසවල් වල එකතුව මෙතෙන්ඩ පේන ගෙවල් ගානට සමානයි . වයස් වල ගුණිතය 36 යි
පොඩ්ඩක් කල්පනා කරපු නිමලා කියනවා මෙහෙම
නිමලා- එක දත්තයක් අඩුයි නේ ගාණ හදන්ඩ?
කමලා- අහ් ඔව් නේන්නං .ඒ දත්තය තමයි අපේ ලොකු පුතාගේ කොන්ඩේ රතු පාටයි.

දැන් කියපල්ලකෝ වයසවල් තුන ...
විහිළුවක් නෙමෙයි සිරාවටම මම අහපු පට්ටම ගැටළුවක්