මාර case එකක් නේ මේක......

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මාර case එකක් නේ මේක......

    පුළුවන් එකෙක් මේ ගැටලුව විසද්න්ඩ ......ටිකක් අමාරුයි.
    කතාව මෙහෙමයි එක ගෑනු දෙන්නෙක් ඉන්නවා නිකම්ම නිකං දෙන්නෙක් නෙමෙයි පට්ටම මීටෙර් කෙස් දෙකක්.නිමලයි කමලයි කියමුකෝ අපි.
    මේ දෙන්න දවසක් පාරෙදි හම්බෙලා විස්තර කතා කරනකොට එක්කෙනෙක් අහනවා ..

    නිමලා - දැන් ඔයාට ළමයි කීයක් ඉන්නවද

    කමලා -ළමයි 3 යි කියලා.
    නිමලා -ඒගොල්ලන්ගේ වයසවල් එහෙම කොහොමද?
    කමලා -මගේ ළමයින්ගේ වයසවල් වල එකතුව මෙතෙන්ඩ පේන ගෙවල් ගානට සමානයි . වයස් වල ගුණිතය 36 යි

    පොඩ්ඩක් කල්පනා කරපු නිමලා කියනවා මෙහෙම

    නිමලා- එක දත්තයක් අඩුයි නේ ගාණ හදන්ඩ?
    කමලා- අහ් ඔව් නේන්නං .ඒ දත්තය තමයි අපේ ලොකු පුතාගේ කොන්ඩේ රතු පාටයි.:baffled::confused:
    දැන් කියපල්ලකෝ වයසවල් තුන ...
    විහිළුවක් නෙමෙයි සිරාවටම මම අහපු පට්ටම ගැටළුවක්

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~

    බොරු කියන්න ඕනෙ නැහැනෙ..මමත් google කරල තමා හොයාගත්තෙ.. ඕක එකපාරටම මීටර් වෙන්නෙ නෑ..ඇත්තටම ඔය විදිහෙ ගානකට ඕනෙ වෙන්නෙ..එකක් වයස් වල ගුණිතය සහ වයස් වල එකතුව......ඒත් මෙතන එහෙම බැඑ විශේෂ හේතුවක් නිසා..ණත්තම් ඉස්සෙල්ලා තිබුන දත්ත වලින් මේ ගාන විසඳන්න තිබුනා..වයස්වල එකතුව අපි නොදන්නවාට නිමලා දන්නවානෙ.. ඇයි එයා එයාට පේන ගෙවල් ගාන දන්නවනෙ...දැන් අපි බලමු මේකට එන්න පුලුවන් වයස් වල ගුණිතය හා ගෙවල් වල එකතුව

    Factor Table

    Sum Table

    36 = 1 x 1 x 36

    1 + 1 + 36 = 38 36 = 1 x 2 x 18

    1 + 2 + 18 = 21 36 = 1 x 3 x 12

    1 + 3 + 12 = 16 36 = 1 x 4 x 9

    1 + 4 + 9 = 14 36 = 1 x 6 x 6

    1 + 6 + 6 = 13 36 = 2 x 2 x 9

    2 + 2 + 9 = 13 36 = 2 x 3 x 6

    2 + 3 + 6 = 11 36 = 3 x 3 x 4

    3 + 3 + 4 = 10ඩැන් ඔයාලට පේනවා මේකෙ ගෙවල් ගානෙ එකතුව 13 ආපු නිසා තමයි..නිමලාට මොකුත් හිතාගන්න බැරුව ගියේ..මොකද එතකොට ළමයි තුන් දෙනාගෙ වයසට අගයන් දෙක දෙක එනවා,,1,6,6 සහ 2,2,9.. ඔන්න දැන් මේ දෙකෙන් එකක් තෝරා ගන්න ඕනෙ..දැන් තමයි අර කොන්ඩෙ කතාව එන්නෙ... ඒකෙ කියනවා ලොකු පුතාගෙ කොන්ඩෙ රතු පාටයි කියලා..ඒ කඉයන්නෙ ඉන්නෙ එක ලොකු පුතයි..ලොකු පුතාල දෙන්නෙක් නෙමේ ..ඒකියන්නෙ උත්තරේ 2,2,9:cool:
     
    • Like
    Reactions: P789

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    good
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ඩැන් ඔයාලට පේනවා මේකෙ ගෙවල් ගානෙ එකතුව 13 ආපු නිසා තමයි..නිමලාට මොකුත් හිතාගන්න බැරුව ගියේ..මොකද එතකොට ළමයි තුන් දෙනාගෙ වයසට අගයන් දෙක දෙක එනවා,,1,6,6 සහ 2,2,9.. ඔන්න දැන් මේ දෙකෙන් එකක් තෝරා ගන්න ඕනෙ..දැන් තමයි අර කොන්ඩෙ කතාව එන්නෙ... ඒකෙ කියනවා ලොකු පුතාගෙ කොන්ඩෙ රතු පාටයි කියලා..ඒ කඉයන්නෙ ඉන්නෙ එක ලොකු පුතයි..ලොකු පුතාල දෙන්නෙක් නෙමේ ..ඒකියන්නෙ උත්තරේ 2,2,9:cool:
    11.gif
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බොරු කියන්න ඕනෙ නැහැනෙ..මමත් google කරල තමා හොයාගත්තෙ.. ඕක එකපාරටම මීටර් වෙන්නෙ නෑ..ඇත්තටම ඔය විදිහෙ ගානකට ඕනෙ වෙන්නෙ..එකක් වයස් වල ගුණිතය සහ වයස් වල එකතුව......ඒත් මෙතන එහෙම බැඑ විශේෂ හේතුවක් නිසා..ණත්තම් ඉස්සෙල්ලා තිබුන දත්ත වලින් මේ ගාන විසඳන්න තිබුනා..වයස්වල එකතුව අපි නොදන්නවාට නිමලා දන්නවානෙ.. ඇයි එයා එයාට පේන ගෙවල් ගාන දන්නවනෙ...දැන් අපි බලමු මේකට එන්න පුලුවන් වයස් වල ගුණිතය හා ගෙවල් වල එකතුව

    Factor Table

    Sum Table

    36 = 1 x 1 x 36

    1 + 1 + 36 = 38 36 = 1 x 2 x 18

    1 + 2 + 18 = 21 36 = 1 x 3 x 12

    1 + 3 + 12 = 16 36 = 1 x 4 x 9

    1 + 4 + 9 = 14 36 = 1 x 6 x 6

    1 + 6 + 6 = 13 36 = 2 x 2 x 9

    2 + 2 + 9 = 13 36 = 2 x 3 x 6

    2 + 3 + 6 = 11 36 = 3 x 3 x 4

    3 + 3 + 4 = 10ඩැන් ඔයාලට පේනවා මේකෙ ගෙවල් ගානෙ එකතුව 13 ආපු නිසා තමයි..නිමලාට මොකුත් හිතාගන්න බැරුව ගියේ..මොකද එතකොට ළමයි තුන් දෙනාගෙ වයසට අගයන් දෙක දෙක එනවා,,1,6,6 සහ 2,2,9.. ඔන්න දැන් මේ දෙකෙන් එකක් තෝරා ගන්න ඕනෙ..දැන් තමයි අර කොන්ඩෙ කතාව එන්නෙ... ඒකෙ කියනවා ලොකු පුතාගෙ කොන්ඩෙ රතු පාටයි කියලා..ඒ කඉයන්නෙ ඉන්නෙ එක ලොකු පුතයි..ලොකු පුතාල දෙන්නෙක් නෙමේ ..ඒකියන්නෙ උත්තරේ 2,2,9:cool:

    මොකක්ද බන් ගෙවල් ගැන 13 කියන කතාව.