io 24 kiyanne wayasak da oi kellek hoya gannawako love ekakin
oka ahannada ban uba fake ekakin awe...![]()
හිටපු එක මාට්ටු වෙච්ච් හින්දයි ඔයි මෙ මරාලයක් පාත් වුනෙ.
machan uba billionaire kenek da nath nam ammala hoyanne ubalage pelapathata galapena ayada .hoda galapen kellek love ekain set kara ganin .24i kiyanne 18 kelloth ekkath yalu wenna puluwanne ban
ඇත්ත මචන් උම්බෙ කතාව. එත් අර සින් එකෙන් පස්සෙ ගෙදරින් මම ගැන සැකයි. දැන් කෙල්ලෙක් ඉන්නවා කියන්ඩ බැ නෙ බන් එකක් ඉවර කලා විතරයි. මම වැඩෙ ටිකක් කල් දාගන්ඩ බැලුවා හරි ගියෙ නැ.
එකයි මම අහන්නෙ මෙ ගැන දැනගන්ඩ. ඔය බුලත් හෙප්පු කෙන්දර සින් මම දන්නෙ නැ අනික ඔවා ගෙදරින් අහන්ඩත් බැ.
kelloth balanna palayan joliyatath ekka eth love ekakin set karaganna balapan.uba job ekak karanawada.
sulu waradakin daruwek inna puluwan poddak balahan

