මාර case එක.

MattaCOL

Member
Jan 12, 2013
25
1
0
Badina ekak masayak dekak ashraya karala badapan..nattan bandata passe epa wei....be careful mchn loose case ehema innawa...check on english papers rather than sinhala ones....

ලුස් කෙස් කිව්වෙ බන් සයිකො case ඉන්නවාද?:shocked::shocked::shocked:

ඇයි සින්හල පත්තර වල එවා අවුල්ද? english එවාගෙ ඉන්න එවුන් ලොකු පවුල් වල එවුන් නෙද බන්? කඩු සින් දාන්ඩ ගිහින් කපාගෙන එන්ඩ වෙන්නෙ.:no:
 
ani-gifs-misc-325616917.gif
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලින් කරන්ට් බිල චෙක් කරපන් ....උබලට ගැලපෙන පව්ලක්ද කියලා
     

    MattaCOL

    Member
    Jan 12, 2013
    25
    1
    0
    24/25 bandanne kellone yako. adu gane 27/28 wenknwath adpn :P

    පිස්සුද බන් දැන් බන්දින්ඩ නෙමෙයි කියන්නෙ. එකක් හොයලා දෙන්නම් හොයන්ඩත් අවුරුද්දක් විතර යයි ලු.
    මම කිවා මචන් 28න් මෙහා බන්දින්ඩ බැ කියලා.
     

    MattaCOL

    Member
    Jan 12, 2013
    25
    1
    0

    මචන් මට ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවෙ උම්බල මෙතන ඇර ගන්ඩ එපා. උම්බලගෙන් මෙ අහන්නෙ මෙ ප්‍රොපොසල් සින් ගැන දන්නවා නම් පොඩි ඇඩ්වයිස් එකක් දිපන්.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් මට ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවෙ උම්බල මෙතන ඇර ගන්ඩ එපා. උම්බලගෙන් මෙ අහන්නෙ මෙ සින් ගැන දන්නවා නම් පොඩි ඇඩ්වයිස් එකක් දිපන්.
    කෑල්ලක් ඉන්නවා, ඒ නිසා හොයන්න එපා කියලා ගෙදරට කියපන්

    ඕක මොකක්ද?
     

    MattaCOL

    Member
    Jan 12, 2013
    25
    1
    0
    25 wayasakda ban.. matath 25i danma badinn epa... life eka enjoy karapan

    ඇත්ත තමයි බොක්ක. එත් බන් මගෙ කලින් ලව් එක ගෙදරට මාට්ටු වුනාට පස්සෙ මෙ ලන්ගදි ඉන්දලා තමයි මෙක පත්තු වෙලා තියන්නෙ. මම කිවා 28න් මෙහා බැ කියලා. හොයලා දෙන්නම් ලු පස්සෙ බන්දින්ඩ කියලයි කියන්නෙ.