මාර_කොන්ඩ ( pixu hair styles )

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මට පේන විදියට කට්ටිය ඔෆිස් එකේ වැඩ නොකර වල බහින්නද කොහෙද හෙයා ස්ටයිල් දාගෙන ඉන්නේ:shocked::yes:.....හැබැයි මචන්ලා/මචීලා නම් මේ වගේ වැඩ කරන්න එපා:no:...මොකද මේක ල0කාව

    1263914505015585400.jpg

    1263914874094046500.jpg

    1263914913073444600.jpg

    1263914950032949200.jpg
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උයා ඕවා පෙන්නලා... එලකිරි පොඩි උන් නරක් කොරනවා නේද.....ලොල් :P :eek::eek:
    බහු ජාතික අධිරාජ්‍යවාදී කුමන්තණ:P:P
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :lol: :lol:
    මුන් කොහොමද බන් පාරක බැහැල යන්නෙ


    ලැජ්ජාවට වඩා ඔෆිස් එකේ වල බහින එක ලොකු ඇති බන්:yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    උයා ඕවා පෙන්නලා... එලකිරි පොඩි උන් නරක් කොරනවා නේද.....ලොල් :P :eek::eek:
    බහු ජාතික අධිරාජ්‍යවාදී කුමන්තණ:P:P

    අනේ එහෙම නෑ අනේ:no::no:........මාවත් ජාතයන්තර අධිකරනයකට දාන්නද යන්නේ?? :lol::rofl:ලොල්ස්ස්ස්