අනුර ඔයාටත් යන්න වැඩේ කරනවා රාජ්‍ය සේවකයෝ...

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අනුර කුමාර එළකිරියට දුක කියන්න පත්කල නියොජිතයෙක් ගෙ එකවුන්ට් එකක්ද ...?

    අනේ පුළුවන් කෙනෙක් ඉන්නවනන් මෙව විසදල දීපල්ල
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඔන්න බලපන් දැනටම රාජ්‍ය සේවයේ ඉන්න උන් කරන්නෙ විකාර, මුන් පරණ හොරු දිගටම රකිනවා මිනිස්සුට තග දාගෙන හැසිරෙන්නෙ ඔෆිස් වල, මේ වගේ උන්ම තමයි හැමතැනම රිංගල ඉන්නෙ, අනුර කොහොමද මෙහෙම උන් ගැන විශ්වාසය තියල වැඩ කරන්නෙ? ඇත්තටම රාජ්‍ය සේවයේ ඉන්නෙ මකවලවත් හදන්න බැරි කොටසක්. බොරු බයිල එපා, මෙහෙම උන් ගැන නොසොයන තාක්ම රජය දිනෙන් දින වල පල්ලට, පේන විදියට යට උන් උඩ උන්වත් රූකඩ වගේ නටවනවා සමහර තැන වල. මොකද මේ වෙන්නෙ අනුර? අල්ලස් දූෂණ එක මෙහෙම උන් ගැන ඉක්මණට හොයන්න වෙනවා, එහෙම නොවී පරක්කු වෙන්න වෙන්න මේ රාජ්‍ය සේවෙ ඉන්න හොර කල්ලි ඔයාවත් ගෙදර යවන තැනට වැඩ කරගෙන තමයි යන්නෙ. රාජ්‍ය සේවය සුද්ද කරන්නෙ කවදා ද?
    🤔
     
    ඉවසලා හිටපල්ලා තහඩුවක් ගියත් ලක්ෂ 10 දෙනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    ඔය රාජ්ය සෙවෙන්ම තමා ජෙ-ආර් / රජපක්ස - රනිලා වැඩ ගත්තෙ! මිනිස්සු ඔනැවට වඩා තද කරන්න - යටපත් කරන්න ගියාම මිනිස්සුව් කියන වැඩවත් නොකර ඉන්නවා!
     
    • Like
    Reactions: Inigo Montoya