හෆ්ෆා...
ඔච්චරම දරුණු සීන් එකක් නොවුනත් මෙන්න මෙහෙම එකකුත් කවුරුත් දන්න කියන කෙනෙකුට වුණා ලු...
මේ කියන කෙනා එක කෙල්ලෙක්ට ෆුල් ට්රයි ලු... ඒත් හිතේ තියන දේ කියාගන්න බෑ ලු...
දවසක් බස් එකේ දි හෙමින් හෙමින් කෙල්ලට කිට්ටු කරල මූ...
"නංගි.. ඔයාලගෙ ඉස්කෝලෙ science day එකක් තිබ්බ නේ?"
"හ්ම්ම්..."
නංගිගෙ කතාව එතනින් ඉවරයි ලු.. මූ ටික වෙලාවක් ඉඳල...
"ඔයාලගෙ ඉස්කෝලෙ maths day එකකුත් තිබ්බ ලු නේ?"
කෙල්ල ටිකක් රවල එහෙම.. "හ්ම්ම්..."
ටිකක් වෙලා ඉඳල මූ අහපි...
"commerce day එකකුත් තිබ්බ ලු නේ?"
නංගි ගත් කටටම මෙහෙම කිව්ව ලු...
"ඕක පියාගෙන ටිකක් එහාට වෙලා ඉන්නව ද?"
ඊට පස්සෙ කොල්ලා මාසයක් කෑවෙ බීවෙ බටයකින්ද ?![]()

Hapoi wena ahanna deyak uta tibbema nadda ban??