මාර_සීන්_එක

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    මේක සිද්ධ වෙච්ච ඇත්තම සීන් එකක්,
    කොල්ලෙක් ඉතින් පණ දාගෙන කෙල්ලෙක් ටෝක් කරා කියමුකො....;);).
    මූගේ වැඩේම ඉතින් කෙල්ලගේ පස්සෙන්ලු, ඉතින් දවසක් මූ කෙල්ලගෙ බස් ගහන තැනට වෙලා ඉන්නවලු.ඔන්න ඉතින් බස් එකටත් නැග්ගයි කියමුකො, බස් එකෙත් වැඩිය කවුරුත් හිටපු නැති නිසා මූත් කෙල්ලට හිනාවක් එහෙම දැම්මලු.:D:Dඉතින් කෙල්ලත් හිනා වුනාලු.මූටත් ඉතින් කික්නේ.පස්සෙ කෙල්ලට කොහොම හරි කතා කරන්නත් ඕනේ කියලා හිතලා, ලඟින් ගිහින් වාඩිත් වුනාලු:sorry::sorry:.
    ටිකක් රස්නේ දවසක් නිසා මූ කතාව පටන් ගන්න ගත් කටටම අහපිලු "කැ* රස්නයක් නේද නංගි තියෙන්නේ කියලා???":rofl::rofl:
    හිතලා කිව්ව දෙයක් නොවුනත් කියවෙලා තියෙන්නේ නම් ඔහොමලු.:rolleyes::rolleyes:
    එතනින් එහාට මොනවා වුනාද කියලා නම් දන්නේ නෑ.කෙල්ලට මොනවා හිතෙන්න ඇද්ද? :P :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊට පස්සෙ කොල්ලා මාසයක් කෑවෙ බීවෙ බටයකින්ද ? :P