මාලක සිල්වා මල් ශාලාවට
ඇමති පුතුන්ට සැප දෙන්න, උන්ව පාර්ලිමේන්තු යවන්න , ඇමතිවරුන් අපි පෝෂණය කරමු.
උන් කියන එව්වා රස කර කර අසා , අපි උන්ටම චන්දෙ දීල කඩේ යමු. උන්ව බලයේ තියාගමු.
විදේශිකයෙකුගේ පහර දීමක් නිසා තුවලා ලත් තම පුතු සුව කර ගැනීම සඳහා සිංගප්පූරුවට ගෙන යන බව ඇමති මර්වින් සිල්වා මහති පවසයි.
එසේ සුව කල නොහැකි වුවහොත් මල් ශාලාවකට ගෙන යන්නට වුව සූදානම් බවද ඔහු සඳහන් කරයි.
මාලක සිල්වා මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නට පෙර මාධ්‍ය වෙත ඔහු අදහස් පල කලේ මෙසේය.

Last edited: