මාලක සිල්වා මල් ශාලාවට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මාලක සිල්වා මල් ශාලාවට

    විදේශිකයෙකුගේ පහර දීමක් නිසා තුවලා ලත් තම පුතු සුව කර ගැනීම සඳහා සිංගප්පූරුවට ගෙන යන බව ඇමති මර්වින් සිල්වා මහති පවසයි.
    එසේ සුව කල නොහැකි වුවහොත් මල් ශාලාවකට ගෙන යන්නට වුව සූදානම් බවද ඔහු සඳහන් කරයි.
    මාලක සිල්වා මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නට පෙර මාධ්‍ය වෙත ඔහු අදහස් පල කලේ මෙසේය.



    pic-3.jpg


    Hot-Spicy-Gallery-15.jpg


    malaka+silva%27s+girlfriends+gossip9+(8).jpg


    1.jpg


    a8-7.jpg


    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(24).jpg


    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(13).jpg


    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(2).jpg


    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(3).jpg


    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(20).jpg




    69756548154_malaka%20silwa%20(4).jpg


    88552810485_malaka%20silwa%20(16).jpg


    2436604398_malaka%20silwa%20(13).jpg




    7978811408_33bcd6f2b3_z.jpg


    1.jpg

    91475012061_malaka%20silwa%20(6).jpg

    ma1_zps5eabd1cb.jpg


    ඇමති පුතුන්ට සැප දෙන්න, උන්ව පාර්ලිමේන්තු යවන්න , ඇමතිවරුන් අපි පෝෂණය කරමු.

    marvin-silva1.gif

    උන් කියන එව්වා රස කර කර අසා , අපි උන්ටම චන්දෙ දීල කඩේ යමු. උන්ව බලයේ තියාගමු.


    people-power.jpg
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඇමති පුතුන්ට සැප දෙන්න, උන්ව පාර්ලිමේන්තු යවන්න , ඇමතිවරුන් අපි පෝෂණය කරමු.
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මුන්ට ඡන්දේ දෙන මීහරක් ට ගහන්න ඕනේ
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මුන්ට ඡන්දේ දෙන මීහරක් ට ගහන්න ඕනේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,235
    9,030
    113
    Dubai
    මාලක සිල්වා රිමාන්ඞ්

    විදේශිය යුවලකට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු අමාත්‍ය මර්විල් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

    අනතුරුව කොළඹ මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝග මත සැකකාර මාලක සිල්වා මහතා ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    පහරකෑමට ලක්වූ මාලක සිල්වා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ප‍්‍රතිකාර ලබන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

    පෙරදා අළුයම් කාලයේ කොළඹ පිහිටි ප‍්‍රධාන රාත‍්‍රී සමාජ ශාලාවකදී මෙම පහරදීමේ සිද්ධිය සිදුව තිබිණ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ජාතික සෝක දිනයක් ප්‍රකාශයට පත් කොරනවා කියන්නේ මේ නිසා වෙන්න ඇති
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    සිරාවටම උඔපුදුම චරිතයක් බං.අනුන්ගේ ත්‍රෙඩ් එකකට වත් කොමෙන්ට් නොකරන උඹේම තෙඩ් එකක කොමෙන්ට් එකක්ව්ත් ක්වෝට් නොකරන උඔ බම්ප් කරන්න ඕනේ වුනාම mmm ගානවා :yes: