මාලක සිල්වා රිමාන්ඩ්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මාලක සිල්වා රිමාන්ඩ්


    මාලක සිල්වා රිමාන්ඩ්

    2014 නොවැම්බර් මස 01 21:29:09 | තරිඳු ජයවර්ධන

    කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන සඳුදා (03) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

    ස්කොට්ලන්ත ජාතිකයකු පහර දුන් බව කියමින් මාලක සිල්වා රෝහල් ගත වී තිබූ අතර ඔහුගේ ප්‍රකාශ අනුව විමර්ශන කරද්දී එම ස්කොට්ලන්ත ජාතිකයා හා බිරිය සොයා ගත් බවත්, එම යුවළට තුවාල සිදුවී ඇති බව පෙනී ගිය නිසා මාලක සිල්වා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මේ පොන්නයෝ නිසා ලංකාවට සංචාරකයෝ එන එකටත් කෙලවෙනවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mervin.jpg
     

    Similar threads