මාලක සුද්දිව සිපගෙනලු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මාලක සුද්දිව සිපගෙනලු

බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවකදී විදේශ යුවළකට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මත දැනට බන්ධනාගාරගතව සිටින අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගෙන් ඊයේ (03) කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මාලක සිල්වා මහතා දැනට ප්‍රතිකාර ලබන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ගොස් දීර්ඝ ලෙස ප්‍රකාශය සටහන් කරගෙන ඇත. එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකළ ‍පොලිසියට මෙම ගැටුම ඇතිවීමට ප්‍රධාන සිද්ධි දාමය හෙළිකර ගැනීමට හැකිවී ඇත.

එනම් මාලක සිල්වා විසින් විදේශීය කාන්තාව සිපගෙන ඇති අතර එහි දී එම කාන්තාව සිය පාදයෙන් මාලක සිල්වාගේ යටිබඩට ප්‍රහාරයක් එල්ල කර ඇත. එම පහරත් සමග අඩපණ වූ මාලක සිය අතින් වෙර යොදා එම විදේශීය කතගේ මුහුණට පහරදී ඇත. එම පහරදීමෙන් ඇගේ තොල පැළී ‍ලේ වැගිරීමට පටන්ගෙන ඇති අතර පසුව එය දුටු විදේශික කතගේ පෙම්වතා මාලක සිල්වාගේ නාසයට ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් මාලක සිල්වා ඇද වැටී ඇති අතර ඉන් අනතුරුව මාලකගේ සහචරයන් පිරිස එම යුවළට පහරදී ඇත. මෙම සම්පූර්ණ සිද්ධිය සී.සී.ටී.වී. කැමරාවල පටිගත වී ඇති බව ‍පොලිසිය සඳහන් කරයි.

එසේම ඊයේ (03) දිනයේ එම රාත්‍රී සමාජශාලවේ ආරක්ෂකයන් පස්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන්වා ප්‍රකාශ ලබාගෙන ඇති අතර එහි දී සඳහන් කර ඇත්තේ එම සමාජශාලාවට ඇතුළු වන විට අවශ්‍ය අවසරපත්‍ර ලබාගත යුතු වුවත් ඔවුන් කිසි දිනෙක එම ශාලාවට ඇතුළු වන විට අවසරපත්‍ර නොගෙන බලහත්කාරයෙන් ඇතුළු වන බවයි. කෙසේ වෙතත් ඊයේ (03) දිනය වන විටත් මාලක සමග සිටි සහචරයන් පිරිස අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා විය.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින මාලක සිල්වා හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවක්‌ සඳහා අද (04) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදෙස් ජාතිකයා රාත්‍රී සමාජ ශාලාවේදී තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ ෆකයා ගිය සතියේ මැරි කරා නේද? මේ සතියේ අනුන්ගේ ගෑනු පස්සේ යනවා.මට මේ බඩු වැඩිවෙලා දඟලනවා.මුන්ටත් බඩුවක් නැද්ද?එංගලන්තේ වරෙන් .ඕන තරම් බඩු ඉන්නවා
 

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අපේම වරද කබ්බන්ව form කරලා..උන්ගේ සහචරයන්ට බලය ලැබුනම මෙව්වා ඇර වෙන මොන බලාපොරොත්තු වෙන්නද ??
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පෙම්වතියට ගැහුවේ පෙම්වතා: මම ගියේ බේරගන්න මාලක කියයි
    0 November 4, 2014 2:03 am Hits(93)

    ඉෂාර රත්නකාර


    බම්බලපිටිය රිදම් ඇන්ඩ් බ්ලූස් (RMB රාත්‍රි සමාජ ශාලාවේ විනෝද වෙමින් සිටි බි්‍රතාන්‍ය ජාතික කාන්තාවට පහර දුන්නේ ඇයගේ පෙම්වතා වන බි්‍රතාන්‍ය ජාතිකයා විසින් බව කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර මාලක සිල්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.
    සැකකරු නිරීක්ෂණය කිරීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ පෙරේදා කොළඹ නවලෝක රෝහලට ගොස් තිබූ අතර, එහිදී සැකකාර මාලක සිල්වා මහෙස්ත්‍රාත්වරයා වෙත මෙසේද ප්‍රකාශ කර තිබිණි.


    එදින යහළුවන් කීප දෙනෙක් සමඟ අදාළ රාත්‍රි සමාජ ශාලාවට ගියා. ඒ අවස්ථාවේදී එම රාත්‍රි සමාජ ශාලාවේ සුදු ජාතිකයන් දෙදෙනකු සිටියා. එහිදී විදේශීය සුදු ජාතිකයා විසින් අදාළ විදේශීය සුදු කාන්තාවට පහර දෙනවා දුටුවා. එම අවස්ථාවේදී මා විසින් එම විදේශීය ජාතිකයාගෙන් සුදු ජාතික විදේශීය කාන්තාවට පහර දීම සම්බන්ධයෙන් විමසා සිටියා. එම අවස්ථාවේදී විදේශීය සුදු ජාතිකයා විසින් මට පහර දුන්නා. එම පහර දීමෙන් මට තුවාල සිදුවුණා' යැයි මාලක සිල්වා රෝහලේ සිට ප්‍රකාශ කර තිබිණි.
    අදාළ සිදුවීම රාත්‍රි සමාජ ශාලාවේ කැමරාවලද සටහන් වී ඇති බව මාලක සිල්වා සිය ප්‍රකාශයේ සඳහන් කර තිබිණි.

    anunge vali valata hota danna gihin guti kala.:D
    http://www.mawbima.lk/86-71648-news-detail.html
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොළඹ, බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රී සමාජශාලාවකට ඇතුළු වී බිමත්ව අශෝභන ලෙස හැසිරෙමින් විදේශ යුවළකට හිරිහැර කිරීමේ දී විදේශිකයාගෙන් පහරකෑමට ලක් වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාගේ නාසයේ අස්ථිය බිඳීගොස් ඇති බව වාර්තා වෙයි.

    මේ හේතුවෙන් පුද්ගලික රෝහලක දී ඔහුට පළමු සැත්කම කර ඇති බවත් මාලක සිල්වාගේ නාසයේ අස්ථිය දැඩිලෙස බිඳීගොස් ඇති බවත් හුස්ම ගැනීමේ අපහසුව හේතුවෙන් උගුර කන නාසය පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රථම ශල්‍යකර්මය සිදු කරමින් ඔහුට හුස්ම ගැනීමේ පහසුව සලසා ඇති බවත් එම රෝහ‍ලේ ආරංචි මාර්ග පවසයි.

    ඔහුගේ නාසයේ අස්ථිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්ලාස්ටික් ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

    මේ වන විට මාලක සිල්වා මහතා පුද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ දී වැඩිදුර ප්‍රතිකාර ලබන අතර ඔහුව සිංගප්පූරු රෝහලකට ගෙනගොස් නාසයේ ප්ලාස්ටික් සැත්කම කිරීමට ද විශේෂඥ වෛද්‍යවරිය නිර්දේශ කර තිබේ.
    Dr.Nimal Gamage lagata yanna
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Ado ado.....malaka Mohammad to mukuth kiyanne epa....!!!

    muu eeye pereda Iranian muslim ekekwa badagana. dan ithing Nabiyage manual ekay atiyata wadapatanharagan. Anungay ganuganima itha udin salakanawa oya manual ekay atiyata, Religion of Pigs........balla mau allata, hukabarrr......!!!
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    සහචරයන් පිරිස ආචාර්යය තුමා‍ෙගේ ගෙදර ඇති.........

    දුමින්ද ස්ල්වා මන්ත්‍රි ගෙන් උපදෙස් අරගෙන වගේ.........