මාලදිවයිනත් එරෙහි වෙයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Allah nam apiwa bn karayi me yana widiyata
    ශබ්රි ගෝටාව මුස්ලිම් ආගමට හරවාගයිද කියලත් හිතෙනවා, අවබෝදෙකුත් නෑනෙ ධර්මය ගැන. පිටිදුවෙ සිරිධම්මටත් වදිනවානෙ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ශබ්රි ගෝටාව මුස්ලිම් ආගමට හරවාගයිද කියලත් හිතෙනවා, අවබෝදෙකුත් නෑනෙ ධර්මය ගැන. පිටිදුවෙ සිරිධම්මටත් වදිනවානෙ
    මොන ධර්මයක් ද බං මිනී කීයක්ද මැරුවාද?
    ඡන්දයක් වැටෙනවා නම් අයියයි මල්ලියි බුරියානි කාලා පූපත් දෙයි..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ශබ්රි ගෝටාව මුස්ලිම් ආගමට හරවාගයිද කියලත් හිතෙනවා, අවබෝදෙකුත් නෑනෙ ධර්මය ගැන. පිටිදුවෙ සිරිධම්මටත් වදිනවානෙ
    Mata nam okkoma hopes iwarayi gotath ekka .Katawath me rata hadanna baha.
    Ayeth me civilization eka iwara wela aluthin patan ganna ekaka thamayi unath wenne.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇත්තද බන් මාල දිවයින යට උනොත් එහෙම ඒකෙ ඉන්න එවුන් ලංකාවට බාර ගන්න මයිනා මොකක් හරි ගිවිසුමක් ගහල තියනව කියන්නෙ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඇත්තද බන් මාල දිවයින යට උනොත් එහෙම ඒකෙ ඉන්න එවුන් ලංකාවට බාර ගන්න මයිනා මොකක් හරි ගිවිසුමක් ගහල තියනව කියන්නෙ?
    Danna bn eth unge rata gana video ekaka dakka. Eka solution ekak lankawa indiawa wage ratawali idam ganima kiyala.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Sanctions වැටුන කියන්නෙ මේ වගේ කාලෙක කෙලවෙනවා ලොවෙත්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mata nam okkoma hopes iwarayi gotath ekka .Katawath me rata hadanna baha.
    Ayeth me civilization eka iwara wela aluthin patan ganna ekaka thamayi unath wenne.
    ඔව් ආයෙ ඉතින් මොකාව කියලා විශ්වාස කරන්නද.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඇත්තද බන් මාල දිවයින යට උනොත් එහෙම ඒකෙ ඉන්න එවුන් ලංකාවට බාර ගන්න මයිනා මොකක් හරි ගිවිසුමක් ගහල තියනව කියන්නෙ?

    මයිනා ගිවිසුම් ගහලද සීන් එකක් දන්නේ නැ
    හැබැයි අපට සමාජ අද්‍යනය/භූගෝල විද්‍යාව පාඩ්මකත් ඔය කතාව කිව්වා
    ලංකාව ඉන්දියාව ඖස්ට්‍රේලියාව ඔය රටවල් වලින් උන්ව බාරගන්න/රෙෆියුගි වගේ සීන් එකක්

    මෙහෙට ආවොත් නම් අප්පට හැමනෙයි මෙහෙ ඉන්න තම්බි ත් එක්ක එකතු වෙලා
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඇත්තද බන් මාල දිවයින යට උනොත් එහෙම ඒකෙ ඉන්න එවුන් ලංකාවට බාර ගන්න මයිනා මොකක් හරි ගිවිසුමක් ගහල තියනව කියන්නෙ?
    මයිනා ගිවිසුම් ගහන්න දෙයක් නැහැ . රනිල ඉන්න කාලේ ඔක්කොම මාලදිවයින් හම්බයන්ට ලංකාවේ PR දුන්නා . පකිස්තානු එවුන්ටත් දුන්නා .
    UNP එකේ අවුරුදු 4 ට හම්බයෝ කරගන්න ඕනේ දේවල් කරගෙන ඉවරයි 🤬🤬🤬
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ලන්කාවට සම්බාදක වැටෙයි නේද

    අනේ හුකේ. කොන්ද පන තියන නායකයෙක් හිටියනම් මාලි පක්කු වැදගෙන එන්නේ, ඔය පක්කුන්ට ලංකාව නැතුව මුකුත්ම හුනු බිජ්ජජක දෙයක් කරගන්න බැ. ⁣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයිනා ගිවිසුම් ගහන්න දෙයක් නැහැ . රනිල ඉන්න කාලේ ඔක්කොම මාලදිවයින් හම්බයන්ට ලංකාවේ PR දුන්නා . පකිස්තානු එවුන්ටත් දුන්නා .
    UNP එකේ අවුරුදු 4 ට හම්බයෝ කරගන්න ඕනේ දේවල් කරගෙන ඉවරයි 🤬🤬🤬
    කොයි කාලෙද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    කාලයක් යනකන් කරවලයි උම්බලකඩයි කන්න බැරිවෙයි. එච්චරයි.