මාලදිවයිනත් මහින්දගෙ හොර ආණ්ඩුවට පස්ස පෙ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මාලදිවයිනෙන් ශ්‍රී ලංකා රජයට කුඩම්මාගේ සැලකිලි!හුන්ඩුවක් වගේ මාලදිවයින මෙහෙම සළකණවානම්, දියුණු රටවල් කොහොම සළකයිද? වෙනස සැපද? ස්වාසිලන්තෙ හරක් රජ්ජුරුවොවත් මූව තාම පිලිගත්තෙ නෑනෙ...කතානායකගෙ වැරැද්ද ඕයි!

    මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලීහ් දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය අද (17) යෙදී තිබුණි.

    කලාපීය වශයෙන් මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සුහදත්වය නිසාම මෙවැනි රාජ්‍ය උත්සවයකට ශ්‍රී ලංකා රජයට නිල පිළිගැනීමක් ලැබේ. එහෙත් මෙවර මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතාම කණගාටුදායක තත්ත්වයකයට. පසුගිය ඔක්තෝම්බර් 26 ඇතිවූ දේශපාලන පෙරළියෙන් පසු අපගෙන් බොහෝ දේ දුරස් වන බව දැනගන්නට මෙමගින් කදිම අවස්ථාවක් සපයා ඇත.

    රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් පහකර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඇමති මණ්ඩලයද දිවුරුම් දුන්නේය. සාමාන්‍යයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හිදී අලුතෙන් පත්වන ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට සුභ පැතීම සිදුවෙයි. එහෙත් මෙවර මහින්ද රාජපක්ෂ මහතාට ජාත්‍යන්තරයෙන් එලෙස සැලකුම හිමි වූයේ නැත. අදටත් සිදුව නැත. මාලදිවයිනේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවයේදීද රාජපක්ෂ ආණ්ඩුව ලොව තවමත් පිළිගැනුමකට ලක්ව නොමැති බව මැනවින් පෙන්නුම් කර තිබේ.

    එහි ඉදිරිපෙළ අසුන් පනවා තිබුණේ මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙතය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නියෝජිතයා ලෙස එම අවස්ථාවට සහභාගී වී සිටියේ විදේශ අමාත්‍ය සරත් අමුණුගම මහතාය. එහෙත් ඔහුට නිසි පිළිගැනීමක් නොලැබුණ බව පෙනෙන්නට තිබුණි. අමුණුගම මහතා සමඟ ෆයිසර් මුස්තාෆා මහතාද එම අවස්ථාවට සහභාගී විය. ඔවුන්ට හිමිව තිබුණේ පසුපෙළ අසුන්ය.

    කෙසේවෙතත් මේ වන විට අගමැතිධූරයේ සිටින මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාවට නිල ආරාධනයක්ද ලැබී නැත. මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් හොඳ සලකුණක් නොවන නිසා නාමල් රාජපක්ෂ මහතා විශේෂ අවසරයක් ලබා ගෙන එම අවස්ථාවට එක් වී සිටි අතර ඔහුර හිමිව තිබුණේ සිව්වන පේළියේ අසුනකි.

    නරේන්ද්‍ර මෝදී ඇතුළු ජාත්‍යන්තර මිතුරන් හිටපු ජනාධිපතිනිය සමඟ ඉතා සුහදව හිදිනු පෙනෙන්නට ලැබුන නමුත් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් එවැනි පිළිගැනීමකට ලක්ව නොමැති අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හමුවීමට සරත් අමුණුගම මහතා උත්සහ කර තිබුණද ඉන්දීය අගමැතිවරයා ඊට අවස්ථාවක් ලබා දී නැත.

    හිටපු ජනාධිපතිනිය වෙත ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබීම හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිතයන් සම්බන්ධයෙන් අවධානය යොමු නොවීමම පවත්නා දේශපාලන වියවුල අර්බුද රැසක් නිර්මාණය කරමින් තිබෙන බව නම් පැහැදිලිය.

    DsPY2b3UcAA_wn5.jpg

    t.jpg

    r.jpg
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka

    කොහොමත් බං වෙන රටවල් කැමති නෑ මහින්ද එනවට, මොකෝ උන්ට නැවෙනන්නෙ නැති නිසා. උන්ගේ දේවල් කර ගන්න බැරි වෙන නිසා, උබට ඕකවත් තේරුම් ගන්න බැරිය බං
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කොහොමත් බං වෙන රටවල් කැමති නෑ මහින්ද එනවට, මොකෝ උන්ට නැවෙනන්නෙ නැති නිසා. උන්ගේ දේවල් කර ගන්න බැරි වෙන නිසා, උබට ඕකවත් තේරුම් ගන්න බැරිය බං

    දැන් මචන් අපේ ගෙවල් ලඟ ගෙවල් තියෙනවනේ. ඒ ගෙවල්වල මිනිස්සු ඉන්නවනේ. අපි ඒ මිනිස්සුන්ට නැවෙන්ඩ, උන්ගේ පවුල්වල ප්‍රශ්ණ විසඳන්න, උන්ගේ කුණු රෙදි හෝදන්න යන්නේ නෑනේ. එහෙම කියලා අපි ඒ මිනිස්සු එක්ක සුහදව ඉන්නේ නැද්ද? උදව්වක් පදව්වක් කරන්නේ නැද්ද? කරදරේකදි පිහිට වෙන්නේ නැද්ද? ඒ මිනිස්සුත් අපිට එහෙම සලකන්නේ නැද්ද? ;) ;) ;)

    නැවෙන එකයි....... සුහදව ජීවත්වෙන එකයි දෙකක් නෙ. ඕක උඹලට තේරුම් ගන්න බැරි බව අපි දන්නවා. :rolleyes: :rolleyes:

    ගමෙන් ආපු චන්ඩියා, ගමේ ගෑනුට ගහපු එකා, වහලුන්ගේ කරේ යන එකා හිතාගෙන ඉන්නේ මුලු ලෝකෙම ඌව කරේ තියාගෙන යන්ඩ ඕනෙ නැතිනම් ඌට විරුද්දයි කියලා. - ගම්බද සුළු චන්ඩි ඔහොම තමයි. You can have moeny, but you cannot buy class or respect :cool: :cool: :cool:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63

    දීපල්ලකො උත්තර :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    කොහොමත් බං වෙන රටවල් කැමති නෑ මහින්ද එනවට, මොකෝ උන්ට නැවෙනන්නෙ නැති නිසා. උන්ගේ දේවල් කර ගන්න බැරි වෙන නිසා, උබට ඕකවත් තේරුම් ගන්න බැරිය බං

    දැන් මචන් අපේ ගෙවල් ලඟ ගෙවල් තියෙනවනේ. ඒ ගෙවල්වල මිනිස්සු ඉන්නවනේ. අපි ඒ මිනිස්සුන්ට නැවෙන්ඩ, උන්ගේ පවුල්වල ප්‍රශ්ණ විසඳන්න, උන්ගේ කුණු රෙදි හෝදන්න යන්නේ නෑනේ. එහෙම කියලා අපි ඒ මිනිස්සු එක්ක සුහදව ඉන්නේ නැද්ද? උදව්වක් පදව්වක් කරන්නේ නැද්ද? කරදරේකදි පිහිට වෙන්නේ නැද්ද? ඒ මිනිස්සුත් අපිට එහෙම සලකන්නේ නැද්ද? ;) ;) ;)

    නැවෙන එකයි....... සුහදව ජීවත්වෙන එකයි දෙකක් නෙ. ඕක උඹලට තේරුම් ගන්න බැරි බව අපි දන්නවා. :rolleyes: :rolleyes:

    ගමෙන් ආපු චන්ඩියා, ගමේ ගෑනුට ගහපු එකා, වහලුන්ගේ කරේ යන එකා හිතාගෙන ඉන්නේ මුලු ලෝකෙම ඌව කරේ තියාගෙන යන්ඩ ඕනෙ නැතිනම් ඌට විරුද්දයි කියලා. - ගම්බද සුළු චන්ඩි ඔහොම තමයි. You can have moeny, but you cannot buy class or respect :cool: :cool: :cool:

    Jabuk!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    හෙහ් හෙහ්..නවන්න ඕනෙ නම් නවන හැටි උන් දන්නවා. ප්‍රීමා පාන් පිටි ගාන ඉස්සුවා නම් නවන්න නෙවෙයි දන ගස්සවන්නත් පුලුවන්. නිකන් පෙට්ටි කඩවල කියන් ගොන් කතා නොකියා පලයන්.
     
    යකෝ! මිනිස්සු ලිං වලට තල්ලු කරනව ඔහොම තල්ලු කරන සිරිතක් තියෙනවද! පොඩ්ඩක් හිතහං දැන් ඌ ආයිත් එලකිරි එන්නේ කොහොමද?? :P:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    කොහොමත් බං වෙන රටවල් කැමති නෑ මහින්ද එනවට, මොකෝ උන්ට නැවෙනන්නෙ නැති නිසා. උන්ගේ දේවල් කර ගන්න බැරි වෙන නිසා, උබට ඕකවත් තේරුම් ගන්න බැරිය බං

    Ai mae lankawe sama - harak hithanne loke anith ratawal apiwa gila ganna inawa kiyala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    කොහොමත් බං වෙන රටවල් කැමති නෑ මහින්ද එනවට, මොකෝ උන්ට නැවෙනන්නෙ නැති නිසා. උන්ගේ දේවල් කර ගන්න බැරි වෙන නිසා, උබට ඕකවත් තේරුම් ගන්න බැරිය බං

    හූනු බෙට්ටක් වගේ රටක නායකත්වයට උන්ට මොකෙක් ආවත් නිකන් කෑලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ. අනිල අපි සිංගප්පුරුව් වගෙ තනියම ස්ටෑන්ඩ් කරන්න පුලුවන්නම් එත් අවුලක් නෑ. වෙන උන් මහින්ද එනවට කෑමති නෑත්තේ ඌ අපේ උන්ට මෑජික් කාරයෙක් උනාට ලෝකේ උන් දන්නවා අමු කුපාඩිය කියලා. අතේ පිච්චියක් නෑතුව පොර ටෝක් දෙන ඩයල් එකක් කියලා ලෝකේ උන් දන්නවා. ලංකාවට ඕනේ නිගෝශියේශන් ස්කිල් එක තියන නායකයෙක් මිසක් පොර ටෝක් නායකයෙක් නෙමෙයි. ‍යුද්දේ ඈරෙන්න කෑරපු ඔක්කම වගේ නෑව. ‍යුද්දේ ක්‍රේඩිට් එක ආවේ රටේම මිනිස්සු ඒ වෙලාව පොරගේ බෑක් එකට හිටිය නිසා. මහින්ද හිතුවේ ඕන කුනු වෑඩක් කරාම රටේ මිනිස්සු හුරේ දායි කියලා ඉතින් ඕනේ එකටයි එපා එකටයි හෑම් එකටම පොර වෙන්න ගිහින් කාඩ් කුඩුකරගත්තා. ඉතින් වහල්ලු හිතන් ඉන්නේ වෙන උන්ට මහින්දව දිරවන්නේ නෑ කියලා, නෑ උන් ගනන් ගන්නේ නෑ
     
    • Like
    Reactions: Smartm

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් මචන් අපේ ගෙවල් ලඟ ගෙවල් තියෙනවනේ. ඒ ගෙවල්වල මිනිස්සු ඉන්නවනේ. අපි ඒ මිනිස්සුන්ට නැවෙන්ඩ, උන්ගේ පවුල්වල ප්‍රශ්ණ විසඳන්න, උන්ගේ කුණු රෙදි හෝදන්න යන්නේ නෑනේ. එහෙම කියලා අපි ඒ මිනිස්සු එක්ක සුහදව ඉන්නේ නැද්ද? උදව්වක් පදව්වක් කරන්නේ නැද්ද? කරදරේකදි පිහිට වෙන්නේ නැද්ද? ඒ මිනිස්සුත් අපිට එහෙම සලකන්නේ නැද්ද? ;) ;) ;)

    නැවෙන එකයි....... සුහදව ජීවත්වෙන එකයි දෙකක් නෙ. ඕක උඹලට තේරුම් ගන්න බැරි බව අපි දන්නවා. :rolleyes: :rolleyes:

    ගමෙන් ආපු චන්ඩියා, ගමේ ගෑනුට ගහපු එකා, වහලුන්ගේ කරේ යන එකා හිතාගෙන ඉන්නේ මුලු ලෝකෙම ඌව කරේ තියාගෙන යන්ඩ ඕනෙ නැතිනම් ඌට විරුද්දයි කියලා. - ගම්බද සුළු චන්ඩි ඔහොම තමයි. You can have moeny, but you cannot buy class or respect :cool: :cool: :cool:

    :yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හෙහ් හෙහ්..නවන්න ඕනෙ නම් නවන හැටි උන් දන්නවා. ප්‍රීමා පාන් පිටි ගාන ඉස්සුවා නම් නවන්න නෙවෙයි දන ගස්සවන්නත් පුලුවන්. නිකන් පෙට්ටි කඩවල කියන් ගොන් කතා නොකියා පලයන්.

    pan piti seen eka mokkda ban
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    pan piti seen eka mokkda ban

    මචෝ අද අපේ ප්‍රධාන ආහාරය පාන්. පාන් පිටි ගෙන්නන්නේ ඇමරිකාවෙන්. ( බයියෝ හිතං ඉන්නවා පාන් පිටි හැදෙන්නේ මහ මූදේ කියලා) ප්‍රීමා පිටි සමාගමෙන්. උන්ට කිව්ව නම් පාන්පිටි නවත්තපන්, නැත්තං ගාන ඩොලර් 5කින් වැඩිකරපං කියලා අපේ උන්ට නන්තපෝල්! පාන් නැති වෙලා ආණ්ඩු දුවන්නෙ නැහැ මචං අපේ සිරි ලංකාවේ.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචෝ අද අපේ ප්‍රධාන ආහාරය පාන්. පාන් පිටි ගෙන්නන්නේ ඇමරිකාවෙන්. ( බයියෝ හිතං ඉන්නවා පාන් පිටි හැදෙන්නේ මහ මූදේ කියලා) ප්‍රීමා පිටි සමාගමෙන්. උන්ට කිව්ව නම් පාන්පිටි නවත්තපන්, නැත්තං ගාන ඩොලර් 5කින් වැඩිකරපං කියලා අපේ උන්ට නන්තපෝල්! පාන් නැති වෙලා ආණ්ඩු දුවන්නෙ නැහැ මචං අපේ සිරි ලංකාවේ.

    :yes:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    හූනු බෙට්ටක් වගේ රටක නායකත්වයට උන්ට මොකෙක් ආවත් නිකන් කෑලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ. අනිල අපි සිංගප්පුරුව් වගෙ තනියම ස්ටෑන්ඩ් කරන්න පුලුවන්නම් එත් අවුලක් නෑ. වෙන උන් මහින්ද එනවට කෑමති නෑත්තේ ඌ අපේ උන්ට මෑජික් කාරයෙක් උනාට ලෝකේ උන් දන්නවා අමු කුපාඩිය කියලා. අතේ පිච්චියක් නෑතුව පොර ටෝක් දෙන ඩයල් එකක් කියලා ලෝකේ උන් දන්නවා. ලංකාවට ඕනේ නිගෝශියේශන් ස්කිල් එක තියන නායකයෙක් මිසක් පොර ටෝක් නායකයෙක් නෙමෙයි. ‍යුද්දේ ඈරෙන්න කෑරපු ඔක්කම වගේ නෑව. ‍යුද්දේ ක්‍රේඩිට් එක ආවේ රටේම මිනිස්සු ඒ වෙලාව පොරගේ බෑක් එකට හිටිය නිසා. මහින්ද හිතුවේ ඕන කුනු වෑඩක් කරාම රටේ මිනිස්සු හුරේ දායි කියලා ඉතින් ඕනේ එකටයි එපා එකටයි හෑම් එකටම පොර වෙන්න ගිහින් කාඩ් කුඩුකරගත්තා. ඉතින් වහල්ලු හිතන් ඉන්නේ වෙන උන්ට මහින්දව දිරවන්නේ නෑ කියලා, නෑ උන් ගනන් ගන්නේ නෑ
    :confused:

    කුපාඩියෙක් හොදයිනෙ බං සමනලයෙක්ට වඩා..අනික මතක තියාගනින් උබ සින්හල කොල්ලෙක් නම්,කවද හරි උබේ ලමයට බදින්න වෙන්නෙත් කොන කපපු එකෙක්,නැත්තම් මුලු මූනම වහගත්ත එකියක්ව, එහෙම උනොත් කවද හරි උන්ගෙ ආගමේ කිව්වොත් දෙවියන් වෙනුවෙන් කැමැත්ට ඉශ්ට කරන්න,සියලු දෙනාම දෙවියන්ගෙ නාමෙන් මරා දාලා දෙවියන් ලගට යවන්න කියලා.. ආයෙ දෙකක් නෑ තමන්ගෙ දරුවන්ගෙන්ම මැරුම් කන්නයි වෙන්නෙ...එහෙමටම විකුර්ති ඌ වැඩ සිද්ද වෙන්නෙ..මැරෙන මොහොතෙදි කල වරද තේරෙනකොට සියල්ල වෙලා තියෙයි.... ඔය කියන මාල දිවයිනත් ඉස්සර හොද බෞද්ධ රටක්, ඉස්සර අපි ඔකුන්ට කෑම බීම පවා යවල තිබුනට දැන් උන්ට එවා මතක නෑ, උන්ට ආගම ලොකු වෙලා.අපෙ රටට වෙන්නෙත් ඔය ටිකම තමා...දැන් ඔය රනිලටයි උගෙ වටෙ ඉන්න උන්ටයි, එහෙම ප්‍රශ්න නෑ..මොකද උන්ට ලමයිත් නෑ...හිටියත් උන්ට ආගමක් දහමක් ජාතියක් සංස්කෘතියක් ගැන අදාලත් නෑ..බලය හම්බෙලා සැප විදින්නයි ඔනෙ...ඕකුන්ට වට වෙලා ඉන්න ඊනියා කරයොයි අනිත් ජාතීන්ටයි ඔක්කොටම ඔනෙ ඒකයි..සින්හලයව නැති කරලා දාන්නයි...මහින්ද ආවයි කියල එක වෙනස් වෙන එකක් නෑ..හැබැයි වෙන්න තියෙන දේ ටික කාලෙකට හරි කල් යයි කියල පොඩි හරි බලාපොරොත්තුවක් තියගන්න පුලුවන්. :sorry::sorry:

    (මට මහින්දගෙන් ලැබුනු දේකුත් නෑ, මහින්ද වාදියෙකුත් නොවන බව සලකන්න.)
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේ නාකි කුනු ගෑනිව මොකට කතා කරාද මන්ශා.මාලදිවයින කියන්නෙ රටක්ද බන්.
     
    srimalSSS

    Member
    Nov 11, 2015
    91
    4
    0
    කොහොමත් බං වෙන රටවල් කැමති නෑ මහින්ද එනවට, මොකෝ උන්ට නැවෙනන්නෙ නැති නිසා. උන්ගේ දේවල් කර ගන්න බැරි වෙන නිසා, උබට ඕකවත් තේරුම් ගන්න බැරිය බං

    Ow ban, moda pakayala