මාලදිවයින් ජනපති අපේ කොල්ලෙක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මාලදිවයිනේ ජනාධිපති ඉගෙනගෙන තියෙන්නෙ ලංකාවේ
    එයාට ලංකාව ගැන ආදරයක් ඇති,අපේ සම-හරක්ට නැති :lol:
    මේවා හොද පාඩමි සුද්දගෙ පෙත්සමි අත්සන් කර කර සුද්දගෙ ලොවන අපේ සක්කිලි ටිකට :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාලදිවයිනේ ජනාධිපති ඉගෙනගෙන තියෙන්නෙ ලංකාවේ
    එයාට ලංකාව ගැන ආදරයක් ඇති,අපේ සම-හරක්ට නැති :lol:
    මේවා හොද පාඩමි සුද්දගෙ පෙත්සමි අත්සන් කර කර සුද්දගෙ ලොවන අපේ සක්කිලි ටිකට :P
    අනිවා මචන්
     
    • Like
    Reactions: r.pathirana

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචං මූ නම් සිරා පොරක්.....

    ඇත්තමයි දෙමල ඩයස්පෝරාවට කඩේ යන අපේ උන් ගැන කලකිරෙනවා..........
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා ... sunanda desh"A"priya
    sunandayage ammage nidahas madhya wyapare... oya pahara wesige putha thamayi lankaawata inna lokuma hathura..
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මොන පක්ෂයක හිටියත් මොන රටක හිටියත් තමන්ගේ රට ගැන හැගිමක් අපේ රටේ එව්න්ට තියේන්න ඔන එත් එක නැති එකයි දුක

    අපේ ගොඩක් එව්න්ට ඔන කික් එකක් ගිනි තියලා,කෑගහලා,වර්ජන කරලා,තව පුලුවන් හැම මගුලක්ම කරලා කොහෙ හරි උකුස්සේක්ව මේ රටට ගෙන්න ගන්න තමා ඕන එහම නැතිව කික් එකක් නෑ අපේ එව්න්ට කාලකණ්නි හැත්තක් මුන් හිතන්නේ එහම උනාම හරි කියලා

    පිටරටවල ඉන්න නායකයන්ට තේරෙන දේ අපේ ඉන්න මේ ගොඩක් එව්න්ට තෙරෙන්නේ නෑ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Honda wedak karath kaalakanni den paarata penala ingreesiyen posters liyagena thama wiroodatha karanne!! International media walata penenna. Suddagen wisadum illanna. Anthare ewunuth den ehemai!!! Dei wisadum apata aadareta!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොන පක්ෂයක හිටියත් මොන රටක හිටියත් තමන්ගේ රට ගැන හැගිමක් අපේ රටේ එව්න්ට තියේන්න ඔන එත් එක නැති එකයි දුක

    අපේ ගොඩක් එව්න්ට ඔන කික් එකක් ගිනි තියලා,කෑගහලා,වර්ජන කරලා,තව පුලුවන් හැම මගුලක්ම කරලා කොහෙ හරි උකුස්සේක්ව මේ රටට ගෙන්න ගන්න තමා ඕන එහම නැතිව කික් එකක් නෑ අපේ එව්න්ට කාලකණ්නි හැත්තක් මුන් හිතන්නේ එහම උනාම හරි කියලා

    පිටරටවල ඉන්න නායකයන්ට තේරෙන දේ අපේ ඉන්න මේ ගොඩක් එව්න්ට තෙරෙන්නේ නෑ

    :yes::yes::yes: