අනිවා මචන්මාලදිවයිනේ ජනාධිපති ඉගෙනගෙන තියෙන්නෙ ලංකාවේ
එයාට ලංකාව ගැන ආදරයක් ඇති,අපේ සම-හරක්ට නැති
මේවා හොද පාඩමි සුද්දගෙ පෙත්සමි අත්සන් කර කර සුද්දගෙ ලොවන අපේ සක්කිලි ටිකට![]()
මොන පක්ෂයක හිටියත් මොන රටක හිටියත් තමන්ගේ රට ගැන හැගිමක් අපේ රටේ එව්න්ට තියේන්න ඔන එත් එක නැති එකයි දුක
අපේ ගොඩක් එව්න්ට ඔන කික් එකක් ගිනි තියලා,කෑගහලා,වර්ජන කරලා,තව පුලුවන් හැම මගුලක්ම කරලා කොහෙ හරි උකුස්සේක්ව මේ රටට ගෙන්න ගන්න තමා ඕන එහම නැතිව කික් එකක් නෑ අපේ එව්න්ට කාලකණ්නි හැත්තක් මුන් හිතන්නේ එහම උනාම හරි කියලා
පිටරටවල ඉන්න නායකයන්ට තේරෙන දේ අපේ ඉන්න මේ ගොඩක් එව්න්ට තෙරෙන්නේ නෑ


