මාලදිවයිනේ මුහුදු වතුර මෙතරම් ‘ක්ලියර්’ ඇ&#351

Sep 4, 2015
3,212
269
0
උන් වතුර යට ෆිල්ටර් හයි කරල තියෙන්නේ. අනික copper sulphate දානවා මුහුදට. ඒ නිසා වතුර ක්ලියර්. -බේගල් ඇදබාන්නෙක්
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට හිතෙන්නේ ලංකාව නැත්තම් මාලදිවයිනේ සංචාරක කරමාන්තය 50%කින් විතරඅඩුවෙයි කියලා

    - සිඞ්හළයෙක් :rofl:

    plus

    issara oya muhude naawe Rawana :rofl:

    - නියම සිඞ්හළයෙක් :lol::lol:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    mehama maldives wala sea water clear thyenne yako hodagena enna dyeak nati hinda..mada jarawa mukuth muhudata hodan enna deyak na island wala....sand wthrne thyenne..male island eka balanna one wate jarawa thyenwa...ekai seen eka..lankawe nam moutanin area eketa wasaama okkoka jarawa mada gahagena awth moyakaten watenne e wage..e haryata penna wath na ne..e wage thama
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ලංකාවට සමීප දූපත් සමූහයක් වන මාලදිවයින් රාජ්‍යය වෙරළ සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත්තේ එහි මුහුදු වතුර අසාමාන්‍ය ලෙස පිරිසිඳු අලංකාරත්වයකින් යුතු නිසාය.
    මේ ආකාරයේ ලෝකයේ පිරිසිඳුම මුහුදු කලාප ඇත්තේ බහාමාස් හවායි වැනි තවත් තැන් කිහිපයක පමණි.
    මෙය විද්‍යාත්මකව පැහැදිලි කර ඇත්තේ පෘථිවියේ භ‍්‍රමණය නිසා බටහිර සිට නැගෙනහිරට මුහුදු ජලය ගමන් කිරීමේ සංසිද්ධිය පදනම් කරගෙනයි. ගැඹුරු මුහුදේ තදපැහැ වතුර ඉවතට ඇදී යන කලාපයක මාලදිවයින පිහිටා ඇත.

    27d0865893b72d743124e8fb3b6d54c5.jpg


    13087894_1705080576407166_1817575583186174867_n.jpg


    Baros_Maldives_Luxury_Resort_Paradise_House-Reef_Snorkel_clear_kayak.jpg


    kanuhura-male.jpg


    water-maldives1.jpg


    issuwe gossip lanaka 1n

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    දැන් බලන්න මාලදිවයිනේ ගැඹුරු මුහුදේ තද පැහැ වතුර ටික රාජපක්ෂලා හොරකං කරලා.. අනුර කුමාර ඇතුළු JVP
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :dull: ඕවට වග කියන්න ඕන මැදමුලනෙ මහින්ද. බාල්කෙ එල්ලුවනම් වතුරෙ පාට හරි යනවා - ජෙප්පෙක්
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මාල දිවයින රාවණ රජ සමය‍ෙ ලංකාවේ කොටසක් පර සුද්දො ඉතිහාසය විකෘති කරලා වහාම මාල දිවයින ලංකාවට පවරනු - කවුරුහරි කියයි
     
    • Haha
    Reactions: mmrizmy