උන් වතුර යට ෆිල්ටර් හයි කරල තියෙන්නේ. අනික copper sulphate දානවා මුහුදට. ඒ නිසා වතුර ක්ලියර්. -බේගල් ඇදබාන්නෙක්
මට හිතෙන්නේ ලංකාව නැත්තම් මාලදිවයිනේ සංචාරක කරමාන්තය 50%කින් විතරඅඩුවෙයි කියලා

plus
issara oya muhude naawe Rawana![]()


ලංකාවට සමීප දූපත් සමූහයක් වන මාලදිවයින් රාජ්‍යය වෙරළ සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත්තේ එහි මුහුදු වතුර අසාමාන්‍ය ලෙස පිරිසිඳු අලංකාරත්වයකින් යුතු නිසාය.
මේ ආකාරයේ ලෝකයේ පිරිසිඳුම මුහුදු කලාප ඇත්තේ බහාමාස් හවායි වැනි තවත් තැන් කිහිපයක පමණි.
මෙය විද්‍යාත්මකව පැහැදිලි කර ඇත්තේ පෘථිවියේ භ්‍රමණය නිසා බටහිර සිට නැගෙනහිරට මුහුදු ජලය ගමන් කිරීමේ සංසිද්ධිය පදනම් කරගෙනයි. ගැඹුරු මුහුදේ තදපැහැ වතුර ඉවතට ඇදී යන කලාපයක මාලදිවයින පිහිටා ඇත.
![]()
![]()
![]()
![]()
![]()
issuwe gossip lanaka 1n