මාලබේ අවටින් ඇදක්

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    මාලබේ අවටින් ඩබල් ඇදක් ටිකක් අඩුවට හොයාගන්න තැනක් දන්නවද Bros ?

    ආයේ තීන්ත අඩුවට ගන්න තියෙන්නේ කොහෙද ?
    බෝඩිම පිළිවෙලක් කරගන්න බන්
    :yes::yes::yes::yes::yes::yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    මාලබේ අවටින් ඩබල් ඇදක් ටිකක් අඩුවට හොයාගන්න තැනක් දන්නවද Bros ?

    ආයේ තීන්ත අඩුවට ගන්න තියෙන්නේ කොහෙද ?
    බෝඩිම පිළිවෙලක් කරගන්න බන්
    :yes::yes::yes::yes::yes::yes:
    බෝඩිම්.... ඩබල් ඇඳ.... ගැලපෙනවද මන්ද

    නිසාකෝ එකේ බලපන්.(net eke ගහපන් nisaco)
     
    • Love
    Reactions: MARVELS_SL

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    බෝඩිම්.... ඩබල් ඇඳ.... ගැලපෙනවද මන්ද

    නිසාකෝ එකේ බලපන්.(net eke ගහපන් nisaco)

    single bed ekak tiyenne 4 atin wadinawa bn appiriya wela tiyenne. nidaganna tikawat hariyata nidaganna ona
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,770
    113
    මාලඹේ
    මාලබේ Town එක ගාව ලී බඩු කඩයක් තියෙනවා . එකේ ගණන් අඩුයි පොඩ්ඩක් ටවුන් එක පැත්තේ බලන්න