මාලබේ ඉදන් රත්මලාන Air force base එකට යන්නෙ කොහොමද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    17 බස් එකේ වරෙන්....​

    බැහැපන් මැලිබන් හන්දියෙන්... ගනින් 192 බස් එක.. ( කෙනෙක්ගෙන් අහපන් 192 නවත්තනේ කොහෙද කියලා )​

    117 යන්නේ හිමින් වෙලාව ප්‍රශ්නයක් නැත්තන් 117 නුගේගොඩින් ගනින්.​

    කියපන් එයා ෆොස් එකගාවින් දාන්න කියලා.​

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    17 බස් හැම එකම රත්මලානෙන් යන්නෙ නෑ. සමහර එව්ව මාලබෙන් අතුරුගිරියට දාල හෙන වටයක් ගහල යන්නෙ.අහල නැගපන්
     
    • Like
    Reactions: eksudda

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    Heta show eka balannada 👀

    • 192 (Maharagama - Moratuwa) - Sahena welawak yai meke yanna.

    • 138 or 122 nagala Gamsabha Junc. eken bahala 117 naginna.

    • 17 (Panadura - Kandy)
    Meke gihin Bellanthota junc. Or Maliban Junc. eken bahinna. Bahala 117 (Ratmalana - Nugegoda) /192 (Maharagama - Moratuwa) ekaka nagala AF base eka gavin danna kiynna.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,808
    23,496
    113
    17 දෙහිවලින් ගාලු පාරට දාන ඒවයෙ එන්න පුලුවන්. කටුබැද්දෙන් දාන ඒවයෙ බෑ. (පුලුවන් ආපහු ටිකක් යන්න වෙනව 100 ක නැගල). අහල නැගපන්.

    නැත්තන් මාලබෙන් මහරගම, මහරගමින් දෙහිවලට, දෙහිවලින් රත්මලාන.
    එහෙම නැත්තන් මාලබෙන් කොට්ටවට ඇවිල්ල 255 ක නැගල ඇවිත් රත්මලානෙන් බහින්න.
     
    • Like
    Reactions: eksudda

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    319
    160
    43
    Heta show eka balannada 👀

    • 192 (Maharagama - Moratuwa) - Sahena welawak yai meke yanna.

    • 138 or 122 nagala Gamsabha Junc. eken bahala 117 naginna.

    • 17 (Panadura - Kandy)
    Meke gihin Bellanthota junc. Or Maliban Junc. eken bahinna. Bahala 117 (Ratmalana - Nugegoda) /192 (Maharagama - Moratuwa) ekaka nagala AF base eka gavin danna kiynna.
    Show ekata yanna machan habie man hvs ynna inne 17 lesida
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    Malabe - Kottawa
    Kottawa - galkissa - 255
    airforce base aka issarahinma bessaheki
    මේක ලේසි.
    නැත්නම් බත්තරමුල්ල පැත්තට ලගයි නම් 174 කොට්ටාවට ගිහින් 255 ගන්න
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    ඔච්චර දෙයක් නැහැ බං, උබ කොහෙන් හරි ගාලු පාරට ඇවිල්ල, කළුතර, හරි පානදුර හරි අලුත්ගම හරි මොරටුව හරි බස් එකක නැගල, රත්මලානේ Air force base එක ලඟින් බස්සන්න කිව්වම හරි. ගාලු පාරේ වම් පැත්තේ සුදු දිග තාප්පයක් තියනවා එක තමයි පොට් එක.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    Show ekata yanna machan habie man hvs ynna inne 17 lesida
    17 ලේසියි සහ ඉක්මන්. ඒත් රෑ වෙද්දි 17 බස් ගොඩක් යන්නෙ නෑ.
    ඔච්චර දෙයක් නැහැ බං, උබ කොහෙන් හරි ගාලු පාරට ඇවිල්ල, කළුතර, හරි පානදුර හරි අලුත්ගම හරි මොරටුව හරි බස් එකක නැගල, රත්මලානේ Air force base එක ලඟින් බස්සන්න කිව්වම හරි. ගාලු පාරේ වම් පැත්තේ සුදු දිග තාප්පයක් තියනවා එක තමයි පොට් එක.
    සුදු පාට තාප්පෙන් පස්සෙ තියෙන්නෙ මචන් Airport Entrance එකට යන පාරෙ.
    අද show එක තියෙන්නෙ අත්තිඩිය පාරෙන් යන්න පුලුවන් 61 Squadron Hangar එකේ. ඒකෙ යන්නෙ 117, 192 බස් විතරයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    17 ලේසියි සහ ඉක්මන්. ඒත් රෑ වෙද්දි 17 බස් ගොඩක් යන්නෙ නෑ.

    සුදු පාට තාප්පෙන් පස්සෙ තියෙන්නෙ මචන් Airport Entrance එකට යන පාරෙ.
    අද show එක තියෙන්නෙ අත්තිඩිය පාරෙන් යන්න පුලුවන් 61 Squadron Hangar එකේ. ඒකෙ යන්නෙ 117, 192 බස් විතරයි.
    E athuru parawal wala bus oneda ban. Galle road eke idan 3 wheel ekak ganin
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    akuregoda liberty enwa pago eke nagala unit akta gihin ehen balapan natnm mehen iberty athi kat walta