Show ekata yanna machan habie man hvs ynna inne 17 lesidaHeta show eka balannada![]()
• 192 (Maharagama - Moratuwa) - Sahena welawak yai meke yanna.
• 138 or 122 nagala Gamsabha Junc. eken bahala 117 naginna.
• 17 (Panadura - Kandy)
Meke gihin Bellanthota junc. Or Maliban Junc. eken bahinna. Bahala 117 (Ratmalana - Nugegoda) /192 (Maharagama - Moratuwa) ekaka nagala AF base eka gavin danna kiynna.
මේක ලේසි.Malabe - Kottawa
Kottawa - galkissa - 255
airforce base aka issarahinma bessaheki
17 ලේසියි සහ ඉක්මන්. ඒත් රෑ වෙද්දි 17 බස් ගොඩක් යන්නෙ නෑ.Show ekata yanna machan habie man hvs ynna inne 17 lesida
සුදු පාට තාප්පෙන් පස්සෙ තියෙන්නෙ මචන් Airport Entrance එකට යන පාරෙ.ඔච්චර දෙයක් නැහැ බං, උබ කොහෙන් හරි ගාලු පාරට ඇවිල්ල, කළුතර, හරි පානදුර හරි අලුත්ගම හරි මොරටුව හරි බස් එකක නැගල, රත්මලානේ Air force base එක ලඟින් බස්සන්න කිව්වම හරි. ගාලු පාරේ වම් පැත්තේ සුදු දිග තාප්පයක් තියනවා එක තමයි පොට් එක.
E athuru parawal wala bus oneda ban. Galle road eke idan 3 wheel ekak ganin17 ලේසියි සහ ඉක්මන්. ඒත් රෑ වෙද්දි 17 බස් ගොඩක් යන්නෙ නෑ.
සුදු පාට තාප්පෙන් පස්සෙ තියෙන්නෙ මචන් Airport Entrance එකට යන පාරෙ.
අද show එක තියෙන්නෙ අත්තිඩිය පාරෙන් යන්න පුලුවන් 61 Squadron Hangar එකේ. ඒකෙ යන්නෙ 117, 192 බස් විතරයි.
Uba hari mchn. Maliban junction eke idala AF entrance ekata Rs.150-200i threeweeler ekak.E athuru parawal wala bus oneda ban. Galle road eke idan 3 wheel ekak ganin