නෑ ඌ බුලත්කොහුපිටියෙ, උගෙ බුකියෙ දාලා තිබ්බෙඑරෝසාන් මාලබෙ නේද
වත්ත උලා කන්න එකෙක් නේවේ හොයන්නෙඑරෝසාන් මාලබෙ නේද
ෆ්‍රී හෙල්ත් ෆිට්නස් අපිට වගේ ආයේ වෙනම වියදම් කරන්න ඕනිත් නෑසොප්ටෙයා ඉංජිනියර්ස්ල වගේ වතු වැඩ කරන උං අඩුවට වැඩ කරන්නෑ
බිසී ශෙඩුල් නිසා වරුවක් උනත් දවසෙම ගාන ගන්නව