මාලබේ කැරියෝ ඉන්නවද?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    hitapan sunday enawa kolaba. bus eke awit hukawala yanne kariyata:lol:

    87-B3-BAE6-BAA4-4127-A5-C6-0-BF9-C26-E69-B2.png

    :lol::lol::lol: හු#ලා මාලබේට බස් එකෙන් යවනවලු.. :lol: ඒක යකෝ :lol::lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මෙට්‍රෝ සෙන්ට්‍රල් බිල්ඩින් එකේ රූෆ් ටොප් එකේ තිබ්බ රෙස්ටවුරන්ට් එක තාම තියෙනවද? The Arch ද කොහෙද නම තිබ්බේ... පල්ලෙහා පොඩි එවුන්ට සෙල්ලම් කරන්න තැනක් තිබ්බ මතක විදිහට. තාම තියෙනවද බන් ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙට්‍රෝ සෙන්ට්‍රල් බිල්ඩින් එකේ රූෆ් ටොප් එකේ තිබ්බ රෙස්ටවුරන්ට් එක තාම තියෙනවද? The Arch ද කොහෙද නම තිබ්බේ... පල්ලෙහා පොඩි එවුන්ට සෙල්ලම් කරන්න තැනක් තිබ්බ මතක විදිහට. තාම තියෙනවද බන් ?
    එකේ මැනේජ්මන්ට් එක වෙනස් උනා.

    ස්කයි ලයින් ෆිල්ම් හෝල් එක කරන සංගීතඥ සරත් ද අල්විස් මහත්මයාගේ පුතා තමා අන්තිමට කලේ. එතුමා කිව්වා මේ ලදී ආව වෙලාවක රෙස්ටෝරන්ට් එක වැහුව කියලා.....
    එතනට නොගැලපෙන් ක්‍රවුඩ් එකක් එනවලු. විල් බුවාලා එහෙම..ඇවිල්ල චෝර කරන නිසා වැහුව කියල කිව්වේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    එකේ මැනේජ්මන්ට් එක වෙනස් උනා.

    ස්කයි ලයින් ෆිල්ම් හෝල් එක කරන සංගීතඥ සරත් ද අල්විස් මහත්මයාගේ පුතා තමා අන්තිමට කලේ. එතුමා කිව්වා මේ ලදී ආව වෙලාවක රෙස්ටෝරන්ට් එක වැහුව කියලා.....
    එතනට නොගැලපෙන් ක්‍රවුඩ් එකක් එනවලු. විල් බුවාලා එහෙම..ඇවිල්ල චෝර කරන නිසා වැහුව කියල කිව්වේ.

    එහෙමද ? පට්ට විව් එකක් තිබ්බ එතන ඕපන් ඒරිය එකේ... මම කියන්නේ 2009 විතර