මාලබේ ජයන්ත

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාලබේ ජයන්තයට වෙච්ච දේ කව්රු හරි දන්නවද?

    අර පුංචි කාර් නිවස කරපු එකා. ඌව පොලිසියෙන් අල්ලලු

    මිනිහා සක්විති ගේමක්ද දීලා තියෙන්නේ?
    මූන දැක්කහමනම් හිතුනා ගඩ්ඩෙක් කියලා :yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    අම්මට හුඩු ඇත්තද ඔය කතාව. ඒක හැබැයි ජයටම කරගෙන ගියානේද? මමනං ඕකට ගිහිල්ල නං නෑ. ඔයවගේ තැන්වලට දාල වාහන විකුනන්නත් කැමතිත් නෑ මොකද වාහන ගන්න අදහසක් නැති අයත් නිකන් ඔතන තියෙන වාහන අසාවට බලන්න ගිහිං තට්ටු කරල හූරලත් යනව, සමහර තැන්වල වයිපර් බ්ලේඩ් වගේ ඒවත් ශේප් එකේ පරණ ඒවට මාරුකරනව.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Ashampoo_Snap_2014.07.02_12h31m36s_001_.jpg
    Ashampoo_Snap_2014.07.02_12h31m54s_002_.jpg
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    රත්තරං;16845422 said:
    මාලබේ ජයන්තයට වෙච්ච දේ කව්රු හරි දන්නවද?

    අර පුංචි කාර් නිවස කරපු එකා. ඌව පොලිසියෙන් අල්ලලු

    මිනිහා සක්විති ගේමක්ද දීලා තියෙන්නේ?
    මූන දැක්කහමනම් හිතුනා ගඩ්ඩෙක් කියලා :yes::yes:

    pepiliyaneth sale eka kare malabe karana ekamada?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මාළඹේ එකා නෙවේ..... පැපිලියානේ පොර තමා ඔය ගේම දීලා තියෙන්නේ...... :yes:

    මාළඹේ ඉන්නේ අපි වගේ හොද ලමයි..... :D
     
    aruna47

    Well-known member
  • රත්තරං;16845422 said:
    මාලබේ ජයන්තයට වෙච්ච දේ කව්රු හරි දන්නවද?

    අර පුංචි කාර් නිවස කරපු එකා. ඌව පොලිසියෙන් අල්ලලු

    මිනිහා සක්විති ගේමක්ද දීලා තියෙන්නේ?
    මූන දැක්කහමනම් හිතුනා ගඩ්ඩෙක් කියලා :yes::yes:

    බලපන් අපේ එළකිරි එකේ බස් යුරාජ් ඉන්නවද කියලා. කොල්ලෙක්ට ලැප්ටොප් එකක් දීලා ජුන්ඩා මිරිකලා. පස්සේ ඒ කොල්ලාට සත 25ක් දීලා. බැලේනම් ඒ බලුසන්ලු එළකිරි එකේ .:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලපන් අපේ එළකිරි එකේ බස් යුරාජ් ඉන්නවද කියලා. කොල්ලෙක්ට ලැප්ටොප් එකක් දීලා ජුන්ඩා මිරිකලා. පස්සේ ඒ කොල්ලාට සත 25ක් දීලා. බැලේනම් ඒ බලුසන්ලු එළකිරි එකේ .:lol::lol:
    තෝ ආව එක හොදා වහුකුණා...
    නැත්තං මෙතන සමහර උඹේ ලොල් ෆැන්ස්ලා පොළවේ පස් කයි නැට්ට *කේ ගහන් අන්න අරුණයව ඇරස්ට් කරල කියලා.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බලපන් අපේ එළකිරි එකේ බස් යුරාජ් ඉන්නවද කියලා. කොල්ලෙක්ට ලැප්ටොප් එකක් දීලා ජුන්ඩා මිරිකලා. පස්සේ ඒ කොල්ලාට සත 25ක් දීලා. බැලේනම් ඒ බලුසන්ලු එළකිරි එකේ .:lol::lol:

    :shocked: අපේ එරෝ......?? :eek:

    තෝ ආව එක හොදා වහුකුණා...
    නැත්තං මෙතන සමහර උඹේ ලොල් ෆැන්ස්ලා පොළවේ පස් කයි නැට්ට *කේ ගහන් අන්න අරුණයව ඇරස්ට් කරල කියලා.........

    :shocked: කාර් සේල් එකේ අයිතිකාරයගේ වැරැද්දට, සිකුරිට්ටව ඈරෙස්ට් කරන්නේ නෑ නේ මාමේ...... :rofl: මේකට නම් ෆොටෝ ශොප් කරන්න රිදෙයි........ :lol: