රත්තරං;16845422 said:මාලබේ ජයන්තයට වෙච්ච දේ කව්රු හරි දන්නවද?
අර පුංචි කාර් නිවස කරපු එකා. ඌව පොලිසියෙන් අල්ලලු
මිනිහා සක්විති ගේමක්ද දීලා තියෙන්නේ?
මූන දැක්කහමනම් හිතුනා ගඩ්ඩෙක් කියලා![]()

රත්තරං;16845422 said:මාලබේ ජයන්තයට වෙච්ච දේ කව්රු හරි දන්නවද?
අර පුංචි කාර් නිවස කරපු එකා. ඌව පොලිසියෙන් අල්ලලු
මිනිහා සක්විති ගේමක්ද දීලා තියෙන්නේ?
මූන දැක්කහමනම් හිතුනා ගඩ්ඩෙක් කියලා![]()

තෝ ආව එක හොදා වහුකුණා...බලපන් අපේ එළකිරි එකේ බස් යුරාජ් ඉන්නවද කියලා. කොල්ලෙක්ට ලැප්ටොප් එකක් දීලා ජුන්ඩා මිරිකලා. පස්සේ ඒ කොල්ලාට සත 25ක් දීලා. බැලේනම් ඒ බලුසන්ලු එළකිරි එකේ .![]()
බලපන් අපේ එළකිරි එකේ බස් යුරාජ් ඉන්නවද කියලා. කොල්ලෙක්ට ලැප්ටොප් එකක් දීලා ජුන්ඩා මිරිකලා. පස්සේ ඒ කොල්ලාට සත 25ක් දීලා. බැලේනම් ඒ බලුසන්ලු එළකිරි එකේ .![]()
අපේ එරෝ......??
තෝ ආව එක හොදා වහුකුණා...
නැත්තං මෙතන සමහර උඹේ ලොල් ෆැන්ස්ලා පොළවේ පස් කයි නැට්ට *කේ ගහන් අන්න අරුණයව ඇරස්ට් කරල කියලා.........
කාර් සේල් එකේ අයිතිකාරයගේ වැරැද්දට, සිකුරිට්ටව ඈරෙස්ට් කරන්නේ නෑ නේ මාමේ......
මේකට නම් ෆොටෝ ශොප් කරන්න රිදෙයි........
කාර් සේල් එකේ අයිතිකාරයගේ වැරැද්දට, සිකුරිට්ටව ඈරෙස්ට් කරන්නේ නෑ නේ මාමේ......
මේකට නම් ෆොටෝ ශොප් කරන්න රිදෙයි........
![]()