apoo ethanada bn ooka inne,maha musala penumak thiyenne dispens ekeකුඹුල් ධර්මේ හොදයි. මාලඹේ සම්පත් බෑන්කුව ඉස්සරහා.ඉන්නේ.. ලස්සන සූකිරි නන්ගිලා දෙන්නයි ආලවක වගේ දොස්තර අයියයි ඉන්නවා. කෙල්ලො දෙන්නා එහෙට මෙහෙට කෑරකෙන කොට දත ගලවලා පෙන්නනවා ඩොකා. ලෙඩා දන්නෙත් නෑ
කිරියෙ උන්ට ඩිස්කවුන්ට් එකක් දෙනවා බං, ඉස්සර නම් දොරෙ ඉස්ටිකර් එකකුත් ගහලා තිබ්බාapoo ethanada bn ooka inne,maha musala penumak thiyenne dispens eke
dakina ekekta yanna hithenne naa
habai senaga innawa suu gala
mama hithewe family dockek inne kiyala,aye ona unoth yanna oneකිරියෙ උන්ට ඩිස්කවුන්ට් එකක් දෙනවා බං, ඉස්සර නම් දොරෙ ඉස්ටිකර් එකකුත් ගහලා තිබ්බා
කුඹුල් ධර්මේ හොදයි. මාලඹේ සම්පත් බෑන්කුව ඉස්සරහා.ඉන්නේ.. ලස්සන සූකිරි නන්ගිලා දෙන්නයි ආලවක වගේ දොස්තර අයියයි ඉන්නවා. කෙල්ලො දෙන්නා එහෙට මෙහෙට කෑරකෙන කොට දත ගලවලා පෙන්නනවා ඩොකා. ලෙඩා දන්නෙත් නෑ
අඩේ උබට පින් , මාත් Town එක ලගම ඉන්නේ .. හෙට උදෙන්ම යනව .. හෙට වහයිද දන්නේ නැහැ නිවඩු නිසා