මාලබේ හරියේ තියෙන හොද Dental එකක් දන්නවද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මාලබේ හරියේ තියෙන හොද Dental එකක් දන්නවද ? දතක් පුරවන්න තියෙනව ..?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    දත් වල පොඩි පොඩි case ගොඩක් තියෙනව .. දන්න කෙනෙක් ඉන්නවනම් හොදයි..

    කිබුල අයිය හොයන්න බැලුව එයා දැන් මේකේ නැද්ද කොහොද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කුඹුල් ධර්මේ හොදයි. මාලඹේ සම්පත් බෑන්කුව ඉස්සරහා.ඉන්නේ.. ලස්සන සූකිරි නන්ගිලා දෙන්නයි ආලවක වගේ දොස්තර අයියයි ඉන්නවා. කෙල්ලො දෙන්නා එහෙට මෙහෙට කෑරකෙන කොට දත ගලවලා පෙන්නනවා ඩොකා. ලෙඩා දන්නෙත් නෑ
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    කුඹුල් ධර්මේ හොදයි. මාලඹේ සම්පත් බෑන්කුව ඉස්සරහා.ඉන්නේ.. ලස්සන සූකිරි නන්ගිලා දෙන්නයි ආලවක වගේ දොස්තර අයියයි ඉන්නවා. කෙල්ලො දෙන්නා එහෙට මෙහෙට කෑරකෙන කොට දත ගලවලා පෙන්නනවා ඩොකා. ලෙඩා දන්නෙත් නෑ
    apoo ethanada bn ooka inne,maha musala penumak thiyenne dispens eke
    dakina ekekta yanna hithenne naa

    habai senaga innawa suu gala
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    apoo ethanada bn ooka inne,maha musala penumak thiyenne dispens eke
    dakina ekekta yanna hithenne naa

    habai senaga innawa suu gala
    කිරියෙ උන්ට ඩිස්කවුන්ට් එකක් දෙනවා බං, ඉස්සර නම් දොරෙ ඉස්ටිකර් එකකුත් ගහලා තිබ්බා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    පෞද්ගලිකව හමුවිනොමැත
    නමුත් දත් කියු සැනින් එළකිරියෙ සිටිනා එක් අයෙකු මතකෙට නැගෙ .
    ඒ දත් කිඹුලාය සහ ඔහු වසන්නෙ මාලබෙය
    ඔහු දන්නා අය උදව් කරාවි.

    අඩෙ එක නෙමෙ මෙකෙ පරණ උන් නැහැ නෙ බන් දැන්
    රත්තරං , දත්කිඹුලා
    තව අර පොල්වට්ටකොම් ද මොකක්ද අයි ඩි එක තිබ්බ කෙනා
    හයි ක්ලාස් බේබද්දො සෙට් එක එහෙම ?
    කෝ බන් ???
    උන් නැතුව එළකිරිය පාළුයි බන් .
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    කිරියෙ උන්ට ඩිස්කවුන්ට් එකක් දෙනවා බං, ඉස්සර නම් දොරෙ ඉස්ටිකර් එකකුත් ගහලා තිබ්බා
    mama hithewe family dockek inne kiyala,aye ona unoth yanna one

    mama mechara kal giye golden key eke dentist kenek gawata,buwath hodai
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කුඹුල් ධර්මේ හොදයි. මාලඹේ සම්පත් බෑන්කුව ඉස්සරහා.ඉන්නේ.. ලස්සන සූකිරි නන්ගිලා දෙන්නයි ආලවක වගේ දොස්තර අයියයි ඉන්නවා. කෙල්ලො දෙන්නා එහෙට මෙහෙට කෑරකෙන කොට දත ගලවලා පෙන්නනවා ඩොකා. ලෙඩා දන්නෙත් නෑ

    අඩේ උබට පින් , මාත් Town එක ලගම ඉන්නේ .. හෙට උදෙන්ම යනව .. හෙට වහයිද දන්නේ නැහැ නිවඩු නිසා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අඩේ උබට පින් , මාත් Town එක ලගම ඉන්නේ .. හෙට උදෙන්ම යනව .. හෙට වහයිද දන්නේ නැහැ නිවඩු නිසා

    මේ දතා අයියා මට ඒ දවස් වල එව්ව මෙසේජ් එකක්... කෝල් කරලා බලලා පලයන්

    ඔව්....
    මම ඉරිදා සහ සදුදා නෑ මල්ලි......
    කතා කරපන්....ක්ලිනික් එකේ නම්බර් එක

    072 66 86 444
     
    • Like
    Reactions: cshapegt